මචන් මන් ගාව තියනවා ඩම්බල් 2කකුයි කිලො 5 පඩි 4 කුයි 2.5 එවා 4කුයි 1.25 එවා 4කුයි..මම ඔක්කොම මට හම්බුනාට මට මෙක මදි බන්:D:D:D:D.....මම මෙ ඔක්කොම දෙනවා 10කට:rolleyes::rolleyes:...පාවිචි කරලා එහෙම නෑ......බෆ් කරපු එක තියෙන්නේ.....ගන්න කැමති කෙනක්...