1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ගොඩක් ත්‍රේඩ් තිබුණනෙ එළකිරි එකෙත් ඉතින් PDF පොත් දෙන. මමනම් ඉතින් Hard Copy විතරයි. PDF බලන්න මට එපා වෙනව. ඒක නිසා කියවීම නැවතුනා
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කොහෙත් විවිද අය ඉන්නවනෙ. සමහර අය ඉන්නව තමන්ගෙ රැකියාව නිසා ඒ වගේ වෙලා. තව අය ඉන්නව තමන් නගරයක ජීවත් වෙනවනම් ඒ නිසා එහෙම වෙලා. හැමෝ ම එහෙම නෑ. ඔයා කියන අය ඉන්නව තමයි කොහෙත් :D
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පට්ට් කම්මැලියි කියල හිතෙන ඒවනම් ඉතින් රුසියන් සාහිත්‍යයේ තියෙනව :D
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වැදගත් දේවල් නෑ. බලන්න තරම් දෙයක් නෑ
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි මල්ලි ළඟපාත පුස්තකාලයක් නැද්ද? මමත් සල්ලිවලට අරගෙන නෙමෙයි කියෙවුවෙ. පුස්තකාලෙන්. දැන්නම් අවුරුදු 5 වගේ ගිහින් නෑ.
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මාත් විරුද්ධයි. හැමෝට ම හණමිටි අදහස් තියෙනව කියන එකට :D
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මගෙ නමට කිසි ඉඩමක් නෑ මේ වෙනකන් :D අපි වගා කරන්නෙත් නැහැනෙ :D
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොන වගේ පොත් කියවන්න ද කැමති? ඔයානම් ලොකු ලොකු පොත් කියවනව ඇති නේද? මොක ද ඔය ඉගෙන ගත්ත පැත්තට ඒව ඕනනෙ?
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මමත් ඉතින් ත්‍රේඩ් බොහොම පොඩ්ඩයිනෙ දාල තියෙන්නෙ. ඒවත් කිසි වැඩකට ඇති එකක්වත් දාල නැහැනෙ එහෙම බැලුවොත් :D
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා කියන්නෙ මං හිතන්නෙ ඔය රදල කියන පැලැන්තිවල මිනිස්සු ගැන වෙන්න ඕන. :D ඒ අයනම් අදටත් එහෙම තමයි.
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මම ගැන නෙමෙයි කිවුවෙ. මට වතුපිටි නැහැනෙ. ඇරෝ හා මෙතන ඉන්න වතුපිටි තියෙන අය ඉතින් හනමිටි අදහස් තියෙන අය කියල මට තාම තේරුනේනම් නෑ එයාලගෙ අදහස් අනුව. :D
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ආස දේ බිස්නස්නම් ඒක කරන එක හොඳයිනෙ. අදකාලෙ ගොඩක් අය බිස්නස් තමයි කරන්නෙත්. ඉගෙන ගත්ත දේ අපතේ යන්නෙ නෑ බිස්නස් එකේදි වුණත් පාවිච්චි වෙනවනෙ :D
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වතුපිටි තියෙන හැමෝට ම හනමිටි අදහස් තියෙන්නෙ නැහැනෙ :D ඉස්සර කාලෙ අයටනම් තිබුණ තමයි :D
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉගෙන ගන්න දේවල්නම් කොහොමත් ඉතින් වටිනවනෙ ජීවිතේට. ඔයා රැකියාවක් බලාපොරොත්තුවෙන් ද ඉගෙන ගත්තෙ නැත්තම් ආස නිසා ද? :D
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked::rofl::rofl: හයියෝ එහෙම කිවුව ද?
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒකෙ ගොඩක් එව් තියෙනව තමයි.
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මල්ලිටත් වුණ වැඩක් :D:D
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අපෝ ඕන නෑ. විහිලුවට කිවුවෙ :D කථා කරන්න අකමැති අයනම් කොහොමත් කථා කරන එකක් නැහැනෙ :D
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොකක් ද කියන්නෙ? :shocked:
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හොඳයි හොඳයි. :D

    No contents