1. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    ඔයා කියන පැත්තත් වෙනස් පැත්තක් තමයි. ඔයා කියන කථාව ගත්තොත් මමනම් කියන්නෙ ගැහැණු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් දේවල් දැනගෙන ඉන්න එක සෑහෙන වටිනව. පිරිමි ළමයෙක් වුණා ම උයන්න වගේ දේවල් දැනගෙන් ඉන්න එක සෑහෙන හොඳ දෙයක්. ඒ වගේ තමයි ගැහැණු ළමයෙක් වාහනයක දේවල්, ඔයා කිවුව විදියට බල්බ් එකක් මාරු...
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයාට උදේට උයන්න වුණානම් ඉතින් වේලස්සන නැගිටින්න වෙනව නේද? ඒක හොඳයි ඉතින්.
  3. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    ඒකනෙ කියන්නෙ. හැබැයි ඉතින් සමහර අවස්ථාවල බයික් එක හා ගැහැණු ළමයා දෙදෙනා ම මිසින් වෙන්න පුළුවන් :D
  4. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    :rofl::rofl: මොන බොරු ද. ඔහොම කියල තමයි ඉතින් අන්තිමට බයික් ‍එකේ ම කෙල්ලෙක් දාගෙන යන්නෙ කට්ටිය. ඉතින් ඊට පස්සෙ? :P (සමහරු ඇති හැබැයි තමන්ගෙ බයික් එකට වැඩිය කැමති)
  5. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    :yes::yes: කවුරුවත් 100% හරිත් නෑ වැරදිත් නෑ. එකඟයි.
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ළමයින්ගෙන් වාසියි වගේ :D
  7. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    ඒ වගේ තමයි. මුලින් ම මට කන්න වෙන සිද්ධියක් වගේ තියෙන්නෙ :rofl::rofl:
  8. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    ඒක ගැනනම් නොදනී. මට සහෝදරියොත් නැත. ගැහැණු ළමයෙකුත් නැත. ඒක නිසා ඔය තරහ වී සිටින දේවල්නම් නොදනී.
  9. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    ආස්මි අක්ක කියල තියෙන දේනම් නෙමෙයි මං කිවුවෙ :D
  10. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    සතුටුයි කෙනෙක් අවංකව අදහස් ප්‍රකාශ කරපු එකට :D ඇත්ත. මං කිවුවෙත් ඒක තමයි. මං කිවුවෙ ඔයාල වැරදියි කියල නෙමෙයිනෙ. සමහර විට මං ඒක කියපු විදිය වැරදි ඇති. පැහැදිලි වුණේ නැතුව ඇති. ඒකට සමාවෙන්න කට්ටියගෙන් :D
  11. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    විහිලු ගැන නෙමෙයි කිවුවෙ. ඔයාට මං උදාහරණයක් දෙන්නම් අක්ක. දැන් පිරිමි කෙනෙක් පිරිමි ජාතිය ම සවුත්තුයි කියනවට කැමති නැහැනෙ. ඒ වගේ තමයි ගැහැණු අය තමන් එහෙම කියනවට කැමති නෑ. ඒකනෙ මං කියුවෙ ඒකෙ වරදක් නෑ කියල. ඒ වගේ අපි දාන පෝස්ට්වල අපේ අභ්‍යන්තර සිතුවිලි නියෝජනය වෙනව. සමහර ඒවල. හැම එකේ ම නොවෙන්න...
  12. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    ඒකනම් ඇත්ත ගොඩක් අය එහෙම තමයි. හැබැයි ඉතින් අපිතුළත් මමත්වය කියන දේ තියෙනවනෙ. ඒක අඩුකරගන්න පුළුවන්නම් ගොඩක් හොඳයි :D
  13. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    issaranum thibuna ehema thread. dan thiyenawa da danne nae
  14. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    මේ ත්‍රේඩ් එකේ ඉන්න ගැහැණු කට්ටියගෙත් සමහර ගති ලක්ෂණ (පෝස්ට් බලද්දි) බලද්දි පිරිමි කට්ටියට එරෙහිව මතවාදයන්වලට තියෙන කැමැත්ත පේනවා. හැබැයි ඉතින් එයාලත් දැනගන්න ඕන තමන්ට ගෞරවයක් ලැබෙන්නනම් තමනුත් ඒ විදියට හැසිරෙන්න ඕන කියන එක :D වරදක් කියන්න බෑ ඉතින්. සාමාන්‍යයෙන් පිරිමි කට්ටියත් එයාලව ඒ තත්වයට...
  15. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    ත්‍රේඩ් එකේ කරුණු හැමෝට ම පොදුයි කියල නැහැනෙ ඉතින්? :rolleyes: කැරපොත්තන්ට බය පිරිමිත් ඉන්න පුළුවන්.
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මාර ආදරයක් තමයි ඒකත් :rofl::rofl:
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වගකීම් වැඩිවෙනකොට ඉතින් කොහොමත් නින්දත් අඩුවෙනවනෙ. මටනම් උදේ නැගිට්ටම හෙන අවුල්. එක්යි නිදාගන්නෙ ටිකක් දවල් වෙනකන් :D
  18. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    එක එක්කෙනාගෙ හැටිනෙ. තව දෙයක් තියනෙව හැබැයි පිරිමි අයට විලාසිතා සෑහෙන අඩුයි. ඒත කාන්තාවන්ට විලාසිතා වැඩියි. පිරිමි අය අඳින්නෙ මොනව ද ටීෂර්ට්, ෂර්ට්, කලිසම්, සරම් වගේ ඒවනෙ. සීමිත ඇඳුම් ප්‍රමාණයක්. ඒත් කාන්තාවන්ට සෑහෙන තියෙනවනෙ. ඉතින් ඕන කෙනෙක්ට එහෙම බලන්න ගියොත් වෙලා යනව වැඩියි තමයි. සමහර...
  19. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    අැයි පිරිම කියල බය කියන දේ නොහඳුනන කොට්ඨාශයක් ද? අපිත් බයවෙන දේවල් තියෙනව :rofl:
  20. Malinga

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    තමන්ට හරියන ඇඳුමක් තෝරගන්න එක වරදක් නෙමෙයිනෙ? එහෙම අය ඉන්නව තමයි. හැබැයි එහෙම නැති අයත් ඉන්නව. තමන්ගෙ ඇඳුම් තමන් ම මහගෙන අඳින් ගැහැණු ළමයි ඉන්න බව අමතක කරන්න එපා.

    No contents