Programing වලට අත තියන්න හැදුවේ...

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
දන්නේ නැති දේවල් කතා නොකර ගිහින් O/L කරලා වරෙන්.
5.gif

අද ශිෂ්‍යත්වෙ :growl: :growl:
 
a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,070
    5,792
    113
    එක ලැංවේජ් එකක් හරියට ඉගනගනින්. ඒ ඇති. ඊට පස්සෙ අනික් ඕන එකක් අල්ලගන්න පුලුවනි.
    මං ගැන කියනවා නම් මම මුලින්ම ඉගනගත්තෙ Java සහ C++ ඉගනගත්තා ෆැකල්ටි එකේ ඉද්දි.
    ඒත් දැන් රස්සාව කරන්නෙ වෙබ් නිසා PHP සහ JS තමා වැඩිපුරම පාවිච්චි කරන්නෙ.
     
    MCGSLG

    Active member
  • Aug 22, 2011
    359
    135
    43
    mulinma C wage procedural language ekak karala passe
    Java wage object oriented language ekakata bahapan.
    Oya dekema concept dagagaththama itin anith language wala syntax witharai wenas wenne.
    Karanawanam ekak karahan masa ganakata..... maasa 4 k C maasa 6k Java+project wage...
    C poddak karala(maasayak) java poddak karala python poddak karala php javascript podda podda karala hoda developer knk wenna amarui
    antime okkoma confused
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    mulinma C# ho java karanna.....

    ----------------------------------------

    ඔව් බං..
    මුලින්ම පටන්ගන්න හින්ඉන්නේ C වලින් බං
    තැන්ක්ස්...

    එක ලැංවේජ් එකක් හරියට ඉගනගනින්. ඒ ඇති. ඊට පස්සෙ අනික් ඕන එකක් අල්ලගන්න පුලුවනි.
    මං ගැන කියනවා නම් මම මුලින්ම ඉගනගත්තෙ Java සහ C++ ඉගනගත්තා ෆැකල්ටි එකේ ඉද්දි.
    ඒත් දැන් රස්සාව කරන්නෙ වෙබ් නිසා PHP සහ JS තමා වැඩිපුරම පාවිච්චි කරන්නෙ.

    ඔව් බං නැත්තම් ඔක්කොම අච්චාරු වෙනවා...

    තැන්ක්ස් බං
    ​
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    විල්සන් මාමා;18863575 said:
    C poddak karala thiyena hinda programming gana idea ekak thiyenawa ne. Java igena gatta nam hari. Head first java potha kiyawanna.

    C පොඩ්ඩයි බං කරල තියෙන්නේ..
    ඒකියන්නේ බාගෙට
    එක ඉස්සෙල්ලාම ඉවරයක් කරන්න බැලුවේ
    තැන්ස් බං..

    ​

    atha thiaynna epa athe gahapan

    උඔට කොහොමත් අසහනේ කියල දන්නවා....:lol::lol:

    A. සිරියා;18863659 said:

    තැන්ක්ස් බං...! :)
    ​
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    mulinma C wage procedural language ekak karala passe
    Java wage object oriented language ekakata bahapan.
    Oya dekema concept dagagaththama itin anith language wala syntax witharai wenas wenne.
    Karanawanam ekak karahan masa ganakata..... maasa 4 k C maasa 6k Java+project wage...
    C poddak karala(maasayak) java poddak karala python poddak karala php javascript podda podda karala hoda developer knk wenna amarui
    antime okkoma confused

    ඔව් බං උඹ කියන කතාව හරි...
    C සම්පූර්ණෙන්ම කරල අනිත් ඒවට බහිනවා...:)

    මොකක්ද බං Perl කියන්නේ...:eek:
    ​