බොහොම ස්තූතී බං...
මම අහන්නම්......
මේකෙම දාන්නම්...... කිව්වේ මොනවද කියලා..
කෙල්ල ගියාද දැන්? උබට ගිහින් කතා කරද? ස්කයිප් නැද්ද? ෆේස් බුක් නැද්ද?? මොන විදියකින් හරි උබ මුනට මුණ බලාගෙන අහපන් පිරිමියෙක් වගේ.කෙල්ල කතා කරනවද එහෙ ඉදල? ඒකිට උබ ගැන තියෙන්නේ යාලුවෙක්ගෙ වගේ සෙනෙහසක් නම් එක පෙරලපන් අදරේකට..ගේම තියෙන්නේ උබේ අතේ කොලුවෝ 

Last edited:



යකෝ අම්ම දැනගත්ත කියල මක් වෙනවද
, මට නම් sure නෑ උබ ඔය කිව්වට අහයි කියල .. උබට අහන්න බැරිනම් හිතේ තියන දේ හරි කියපන් , තව කල් දන්නා එපා .
