මම දකින විදිහට
මෙතන නිල්පාට, කොළපාට, රතුපාට
කන්නාඩි දාගන ඉන්න උන්දැලා ගොඩක් ඉන්නවා
යකුනේ ඇස් දෙක ඇරලා හොඳින් බලහන්
ඔය දේශපාලුවොවත්, උඔලගේ ඔය පක්ෂ වත්
උඔලට කෙලවෙන වෙලාවට ලඟ නෑ...
අනික උඔල කවදාවත් මුනට මූන බලන් කතා කරලවත් නැති යක්කු නිසා.. තමන්ගේ ඇස් අන්ද කරගන්න එපා
මහින්දයවත්, රනිලවත් බොක්කෙන්ම...