BMW 520d vs YAMAHA police bike in front of Malabe

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒ ගෑනි කරපු දේ හරි :growl: අර පටි කාරයා ගෑනිගෙ ලයිසන් එක අරන් දෙන්නෙ නැතුව හිටිය. දඩ කොලත් නෑනෙ. ගෑනිට කොන්දක් තිබ්බ.

    ගෑනියෙක් උනත් වෙලාවට කොස්ස අතට ගත්තෙ නැත්තන් වැඩක් නෑ

    math police karayanta podakwath kamathi na eth waradi deta waradi kiyanna one oya ganu kena oya loku seen eka danne BMW eke apu hinda police karayo kare dada kolayak dena giya eka me ganu kena kare katha wadak mata pena wediyata waradda karala nikan baninawa police karayo denata monawa unath un dena ara ganita banne nane eth ara gani nikan watiamma wage ka gahuwa ekarala helmets ekath aran giya thani karama overreacting mata pena wediyata wadagath kenek ohoma pare kagahanne nane okata nadu kiuwath waradi karaya wenne ara ganu kena.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පාගා තියා මොනා කාරයෝ උනත් මුන් දෙන්නගේ ඉවසීම නං උපරිමය්..එකක් ගැහුවනන් මේකිට, බලාගන්න තිබුනා කාන්තා සන්විදානය් අරවය් මෙවය් උස්සන් ඇවිල්ල පොලිසිය නුක් කරන හැටි..
    :lol::lol:සිරාවට උන සිද්දියෙ හරි වැරැද්ද මොනව උනත් අරුන් දෙන්න ගානට වැඩේ ගෙනියනව.ගෑනු කෙනාගෙ හැසිරීමනම් අනේ මන්ද :oo::oo::dull::dull:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    උඹ හිටියනම් ඔය ගෑනිට උඹ ගහනවද? එහෙම උනොත් උබටයි පාරේ බැහැල යන්න වෙන්නේ නැත්තේ. අනිත් එක උඹ ඔතන හිටියත් ඔච්චරයි. ගෑනියෙකුට අතක් උස්සන සිරිතක් නෑ බොලවූ :no:

    Gaani unath pake talkak deela atha issuwoth anik paththata athak ussanne naththothnan ane manda :rolleyes: Lockup ekata danna puluwan oninan oya gaaniwa aran gihin :dull: Lamayek kohe hari thiyan giya kiyalane oya scene eka :P Ticket denna ba owwata mona kiyala liyannada :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    මෙතන තව දෙයක් මන් දැක්කා බලපන් ඒකි තනියෙන් ගේම දුන්නෙ. වටේ ඉන්න එකෙක් නෑ කට හෙල්ලුවේ, අඩුගානෙ ගෑනියෙක් කියලා හිතලවත්. අර අන්තිමට ඒකි හෙල්මට් එක උස්සන් යනකොට හුජ්ජ කොලෙක් හූ කිව්වනේද? ඔන්න ඕකයි ඉතින් ලංකාවේ තත්වෙ...:baffled:

    :shocked: නෑ බං.... පොලිස් කාරයින්ට හූ කිව්වේ...... :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    math police karayanta podakwath kamathi na eth waradi deta waradi kiyanna one oya ganu kena oya loku seen eka danne BMW eke apu hinda police karayo kare dada kolayak dena giya eka me ganu kena kare katha wadak mata pena wediyata waradda karala nikan baninawa police karayo denata monawa unath un dena ara ganita banne nane eth ara gani nikan watiamma wage ka gahuwa ekarala helmets ekath aran giya thani karama overreacting mata pena wediyata wadagath kenek ohoma pare kagahanne nane okata nadu kiuwath waradi karaya wenne ara ganu kena.

    Onna oka thama waradi sithiwilla :P Godak policiye matured un saamanyen waradda kiyala deela loku talkak deela advice karala yawanawa oyawage scene. Aluthen awith inna podi ewun tika hama *uththatama dhada liyanna yanawa. Minissunta mala painawa. Saadhaaranayi eka athakin. :dull:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Onna oka thama waradi sithiwilla :P Godak policiye matured un saamanyen waradda kiyala deela loku talkak deela advice karala yawanawa oyawage scene. Aluthen awith inna podi ewun tika hama *uththatama dhada liyanna yanawa. Minissunta mala painawa. Saadhaaranayi eka athakin. :dull:

    mama kiyanne na oya police karayo hari kiyala un waradi apiwa boru waraid walata alanawa eth man kiyanne othana oya ganu kena waradi kiyala mokada oya ganu kena karan wade waradi monawa unath minisunta katha karanan igana ganan one e wagema oya ganu kena warada kare na kiyanna ba ara dada kole dena yana kotane kagahanne.

    Mona unath oya dura gaman Ashok Leyland unta thama liyanna oni :lol: Okun hariyanne na :rofl:

    :lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇත්ත සීන් එක දැනුයි ආරංචි උනේ !
    මේ ගෑනු කෙනා ට මානසික රෝගයක් තියෙනවලු මචන්ලා .. ඔය වෙලාවේ ඔතන හිටපු එකෙක් කිව්වේ ... මේ ගෑනිගේ මහත්තය පස්සේ පොලිසියට ගිහිල්ල ගෑනිගේ කාර්ඩ් ඔක්කොම පෙන්නුව
    ලු ! :sorry::sorry::sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඇත්ත සීන් එක දැනුයි ආරංචි උනේ !
    මේ ගෑනු කෙනා ට මානසික රෝගයක් තියෙනවලු මචන්ලා .. ඔය වෙලාවේ ඔතන හිටපු එකෙක් කිව්වේ ... මේ ගෑනිගේ මහත්තය පස්සේ පොලිසියට ගිහිල්ල ගෑනිගේ කාර්ඩ් ඔක්කොම පෙන්නුව
    ලු ! :sorry::sorry::sorry:

    කෝ වීඩියෝ? :shocked:;)
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඇත්ත සීන් එක දැනුයි ආරංචි උනේ !
    මේ ගෑනු කෙනා ට මානසික රෝගයක් තියෙනවලු මචන්ලා .. ඔය වෙලාවේ ඔතන හිටපු එකෙක් කිව්වේ ... මේ ගෑනිගේ මහත්තය පස්සේ පොලිසියට ගිහිල්ල ගෑනිගේ කාර්ඩ් ඔක්කොම පෙන්නුව
    ලු ! :sorry::sorry::sorry:

    okanam aththa wenan athi ban dakke nadda ara kagahapu wediya eth ehema ayata wahana driving karanna denawada bang?.:oo:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඔලා මාර කතාවක් නේ කියන්නේ
    BMW වලට මේ රටේ නීතිය වෙනස් ද
    පොඩ්ඩක් හිතහන්
    මේකි මේ ශුවර් දේශපාලුවෙක්ගේ ෂොට් එකක්
    මොනව කරත්
    දඩකොලේ ඉරල
    හෙල්මට් උස්සපු එක වැරදී
    මොන !@### ගෑනියෙක්ද මේ......
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    eki weraddak karala naha ban ekane baya natiwa katha kale ohoma.. :lol:
    arunta sadda danna bari ekai :)

    sure ekata loku porakge wife kenek, contact ekakin policiye loku aththak adapu gaman, me kukku denna langata awit dila yay license eka :P
    ................................................................................................................................
    වැරැද්දක් තිබ්බත්...
    ලොකු අතු නිසා බේරෙනවා
    කටත් පුක වගේ ලොකු එකයි.. මේකිගේ
    ................................................................................................................................
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මෙතන තව දෙයක් මන් දැක්කා බලපන් ඒකි තනියෙන් ගේම දුන්නෙ. වටේ ඉන්න එකෙක් නෑ කට හෙල්ලුවේ, අඩුගානෙ ගෑනියෙක් කියලා හිතලවත්. අර අන්තිමට ඒකි හෙල්මට් එක උස්සන් යනකොට හුජ්ජ කොලෙක් හූ කිව්වනේද? ඔන්න ඕකයි ඉතින් ලංකාවේ තත්වෙ...:baffled:

    ඔකතාමා
    උබලට වැරදුනේ පුතා.....
    ගෑනියෙක් වුනහම ගැනිගේ පැත්තේ වැරැද්ද තිබ්බත් ඒපැත්තට අදිනවා..
    යකෝ කොල්ලෙක්ට වුනොත් උඔලා අහක බලන් යයි...
    බස් එකේදී පොඩ්ඩක් ඇගේ ගැවුනත් උකන්න අවා වගේ කොල්ලොන්ට බනින්නේ එකයි මේ ගෑනු:growl::growl::growl::growl::growl:........
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    පාගා තියා මොනා කාරයෝ උනත් මුන් දෙන්නගේ ඉවසීම නං උපරිමය්..
    එකක් ගැහුවනන් මේකිට, බලාගන්න තිබුනා කාන්තා සන්විදානය් අරවය් මෙවය් උස්සන් ඇවිල්ල පොලිසිය නුක් කරන හැටි..

    ඇත්ත කතාව බන්....
    :frown:
     
    Last edited: