මත්තල_ගුවන්_තොටුපල

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනික මේ ආටිකල් එක ලියපු කෙනා අපි බබාලා කියලද හිතාගෙන ඉන්නේ :lol:

    තව runaway එකක් හදද්දී එයාපෝට් එක මාස ගානකට වහලා දානවා කිව්වේ කවුද :lol::lol::lol: උපරිම දවසට පැය කීපයක් වහයි.....දැන් ඒකටද මත්තල හැදුවේ?:lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම දකින විදිහට
    මෙතන නිල්පාට, කොළපාට, රතුපාට
    කන්නාඩි දාගන ඉන්න උන්දැලා ගොඩක් ඉන්නවා
    යකුනේ ඇස් දෙක ඇරලා හොඳින් බලහන්
    ඔය දේශපාලුවොවත්, උඔලගේ ඔය පක්ෂ වත්

    උඔලට කෙලවෙන වෙලාවට ලඟ නෑ...
    අනික උඔල කවදාවත් මුනට මූන බලන් කතා කරලවත් නැති යක්කු නිසා.. තමන්ගේ ඇස් අන්ද කරගන්න එපා
    මහින්දයවත්, රනිලවත් බොක්කෙන්ම රට සන්වර්ධනය කරන්නෑ.. අනිවා උන් මඩි ගහගන්නවා...
    දැන්වත් රට ගැන හිතහන් පක්ෂවලටයි, දේශපාලුවොන්ටයි
    කඩේ යන්නැතුව.....

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    යහපාලන රජයෙන්ද ප්ලේන් එන එකත් නවත්තලා තියෙන්නේ..ok.:lol:

    නෑ පාඩු ලබන නිසා මෙහෙයුම් නැවැත්තුවා.ප්ලේන් නෙවේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    අනික මේ ආටිකල් එක ලියපු කෙනා අපි බබාලා කියලද හිතාගෙන ඉන්නේ :lol:

    තව runaway එකක් හදද්දී එයාපෝට් එක මාස ගානකට වහලා දානවා කිව්වේ කවුද :lol::lol::lol: උපරිම දවසට පැය කීපයක් වහයි.....දැන් ඒකටද මත්තල හැදුවේ?:lol:

    හෑ :o මහපාර හදනකොට වගේ ප්ලේන් වලට පැත්තක් ඇරලා තියලා තාර වේලෙනකම් දවසක් විතර ඉඳල ඊට පස්සේ සාමාන්‍ය විදිහට මෙහෙයුම් කරන්න පුළුවන් කියලද ඔය කියන්නෙ :baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්ලේන් නාවත් ලාභයක් ලැබෙනවා කියල මිසක් කවදාවත් ප්ලේන් එන එකක් නැතිය, ප්ලේන් ගෙන්නගන්න හදපු එකක් නෙවේය කියල ඒකෙ කියලා නෑනේ

    නෑ ඔයාට වැරදුන තැනත් ඔතනම් තමයි

    කීයක් හරි ලැබුනාම ලාබයක් කියල ඉන්න තිබ්බ එයාපෝට් එක නිකන් ලැබුණානම් සහ පවත්වාගෙන යන්න වියදමක් නැත්තම්

    ලාබය == ආදායම

    ඔයා මත්තල හොඳ ආයෝජනයක් කියනවනම් ඔය උඩින් අහලින් පහලින් අල්ලපු වටෙන් මොකෙන් හරි ලැබුන ආදායම් එකතු කරලා ඒකෙන් එයාපෝට් එක පවත්වාගෙන යනවට යන වියදම් අඩු කරලා පෙන්නන්න කරපු ආයෝජනයට සාපේක්ෂව මාසෙට මෙච්චරක් ලාභ ලබනවා කියල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    පැටියා;18656788 said:
    ඌ නිෂ්ශබ්ධයි කියන්නෙ උඹ හරි කියන එක නෙවෙයි. :rofl:

    නිශ්ශබ්දයි නෙවේ ඌ දාපු පෝස්ට් එකෙන් මගේ අදහසට විරුද්ධ වෙලා නෑ කියල මම කිව්වෙ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    1. ලංකාවට දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ඕනෙ හින්ද
    2. Expasion project එකේදී කටුනායක බාධා වෙන/නවත්තන්න වෙන මෙහෙයුම් මත්තල හරහා කරගන්න පුළුවන් නිසා
    3. හම්බන්තොට වරාය ආසන්නයේ ගුවන් තොටුපළක් පිහිටීමෙන් ලැබෙන වාසි සලකා
    4. හදිසි අවස්ථාවකදී ( ස්වාභාවික ව්‍යසන ආදී ) ගුවන් තොටුපොල දෙකක් තිබීමේ වාසි සලකා
    5. මත්තලින් ලාභ ලැබීමේ අරමුණ ඇතිව

    තව ගොඩක් හේතු ඔය උඩ තියෙන ආටිකල් එකෙත් තියෙන්නේ

    Wena nadda?:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යහපාලනය එන්න කලිනුත් A380 කටුනායක Emergency Landing කරානේ මචං ;) අනික මත්තල අදටත් නිල වශයෙන් වහල නෑනේ නේද්?

    ඉතින් ඔච්චර හොඳ එයාපෝට් එකක් තියෙද්දේ ඇයි Emirates මත්තලට මාරු නොවුනේ?

    මචන් emirates, quantas en route alternate එක විදිහට උන්ගෙ flight plan වලට දාන්නෙ මත්තල. en route alternate එකක් නැතිව fly කරන්න තහනම්
    මත්තල නැති කාලෙ Australia to Middle east and europe ගිය ඔක්කොම A380 ගියේ Indonesia පැත්තෙන්.. දුර වැඩියි.
    දැන් උන් අපේ FIR (Flight Information Region) එක උඩින් යනව.. එක ප්ලේන් එකකින් $400 ක් අපි ගන්නව.

    ඒත් ඇත්ත emergency එකකදි උන් මත්තල යන්නෙ නෑ BIA එන්න තමයි හදන්නෙ තාම මත්තල හොඳ හොටෙල් එකක් නැති නිසා. Shangri La එක ඉවර වෙන්න තව අවුරුද්දක් විතර යයි. ලංකාවට ආපු ඔක්කොම වගේ medical diversions.
     
    • Like
    Reactions: .::J@S::.

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    හෑ :o මහපාර හදනකොට වගේ ප්ලේන් වලට පැත්තක් ඇරලා තියලා තාර වේලෙනකම් දවසක් විතර ඉඳල ඊට පස්සේ සාමාන්‍ය විදිහට මෙහෙයුම් කරන්න පුළුවන් කියලද ඔය කියන්නෙ :baffled::baffled:

    :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම දකින විදිහට
    මෙතන නිල්පාට, කොළපාට, රතුපාට
    කන්නාඩි දාගන ඉන්න උන්දැලා ගොඩක් ඉන්නවා
    යකුනේ ඇස් දෙක ඇරලා හොඳින් බලහන්
    ඔය දේශපාලුවොවත්, උඔලගේ ඔය පක්ෂ වත්

    උඔලට කෙලවෙන වෙලාවට ලඟ නෑ...
    අනික උඔල කවදාවත් මුනට මූන බලන් කතා කරලවත් නැති යක්කු නිසා.. තමන්ගේ ඇස් අන්ද කරගන්න එපා
    මහින්දයවත්, රනිලවත් බොක්කෙන්ම රට සන්වර්ධනය කරන්නෑ.. අනිවා උන් මඩි ගහගන්නවා...
    දැන්වත් රට ගැන හිතහන් පක්ෂවලටයි, දේශපාලුවොන්ටයි
    කඩේ යන්නැතුව.....

    මිනිසා යනු දේශපාලනික සත්වයෙකි
    -ඇරිස්ටෝටල්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනික මේ ආටිකල් එක ලියපු කෙනා අපි බබාලා කියලද හිතාගෙන ඉන්නේ :lol:

    තව runaway එකක් හදද්දී එයාපෝට් එක මාස ගානකට වහලා දානවා කිව්වේ කවුද :lol::lol::lol: උපරිම දවසට පැය කීපයක් වහයි.....දැන් ඒකටද මත්තල හැදුවේ?:lol:

    runway overlaying project එක පටන්ගන්න තිබ්බෙ ගිය මාසෙ.. ඒත් මුන් ඒ ඔක්කොම නැවැත්තුව..
    දවසට කටුනායක පැය 8ක් වහන්න plan කරල තිබ්බෙ.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    නෑ ඔයාට වැරදුන තැනත් ඔතනම් තමයි

    කීයක් හරි ලැබුනාම ලාබයක් කියල ඉන්න තිබ්බ එයාපෝට් එක නිකන් ලැබුණානම් සහ පවත්වාගෙන යන්න වියදමක් නැත්තම්

    ලාබය == ආදායම

    ඔයා මත්තල හොඳ ආයෝජනයක් කියනවනම් ඔය උඩින් අහලින් පහලින් අල්ලපු වටෙන් මොකෙන් හරි ලැබුන ආදායම් එකතු කරලා ඒකෙන් එයාපෝට් එක පවත්වාගෙන යනවට යන වියදම් අඩු කරලා පෙන්නන්න කරපු ආයෝජනයට සාපේක්ෂව මාසෙට මෙච්චරක් ලාභ ලබනවා කියල

    නෑ එහෙම බැලුවම මත්තල පාඩුයි ( මුල් වසර කිපයේත් පාඩු ලැබුවේ) ඒත් සියළුම Phases සම්පූර්ණ වෙලා වරායෙත් සියළු Phases සම්පුර්ණ කරලා අළුතින් ගුවන් සමාගම් එක්ක ගිවිසුම් ඇතිකරගන්න පුළුවන් උනා නම් ලාබ ලබන තැනක් කරන්නත් තිබ්බ කියනෙක මගේ අදහස :) වරාය දැන් වැඩි වැඩියෙන් ආදායම් ලබනවා වගේ :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නිශ්ශබ්දයි නෙවේ ඌ දාපු පෝස්ට් එකෙන් මගේ අදහසට විරුද්ධ වෙලා නෑ කියල මම කිව්වෙ.

    උඹෙ ප්‍රශ්නෙට anju.r උත්තර දීලා නෑ rochel1977 කියපු දෙයක් අල්ලගෙන උඹ ඔය කෑගහන්නෙ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    runway overlaying project එක පටන්ගන්න තිබ්බෙ ගිය මාසෙ.. ඒත් මුන් ඒ ඔක්කොම නැවැත්තුව..
    දවසට කටුනායක පැය 8ක් වහන්න plan කරල තිබ්බෙ.

    :(:(:(:(:(:(:(:(:(:(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    runway overlaying project එක පටන්ගන්න තිබ්බෙ ගිය මාසෙ.. ඒත් මුන් ඒ ඔක්කොම නැවැත්තුව..
    දවසට කටුනායක පැය 8ක් වහන්න plan කරල තිබ්බෙ.

    :lol:ehema karalada maththalata flight bassanna haduwe..hari shok plan eka..:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෑ :o මහපාර හදනකොට වගේ ප්ලේන් වලට පැත්තක් ඇරලා තියලා තාර වේලෙනකම් දවසක් විතර ඉඳල ඊට පස්සේ සාමාන්‍ය විදිහට මෙහෙයුම් කරන්න පුළුවන් කියලද ඔය කියන්නෙ :baffled::baffled:

    runway overlaying project එක පටන්ගන්න තිබ්බෙ ගිය මාසෙ.. ඒත් මුන් ඒ ඔක්කොම නැවැත්තුව..
    දවසට කටුනායක පැය 8ක් වහන්න plan කරල තිබ්බෙ.

    දැන් ඔයා මොකද කියන්නේ?:lol:
    ඔන්න ඔයාලගේම එක්කෙනෙක් කියන්නේ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    :lol:ehema karalada maththalata flight bassanna haduwe..hari shok plan eka..:lol:

    දැන් උඹහේ කියන්නෙ කටුනායක Expand කරන්න හැදුවේ මත්තලට ප්ලේන් බස්සගන්න ඕනෙවට කියලද? :baffled::baffled: