1. Amew

    මේ trick එක කරන විදිය ගැන explaination තියනවාද?

    නිකන් දුම් පිඹලා නේමේ කරන්නේ
  2. Amew

    අලි ඉන්න පාරවල් වල වාහන ඩ්‍රයිව් කරන්නේ කොහොමද?

    එක පාරක් කාර් එකක් හබරන කැලේ දිගටම මගේ කාර් එක පිටිපස්සේ තියාගෙන ආවා. ඉඩ දුන්නට ඉස්සර කලේම නෑ.
  3. Amew

    රැට්ටාට මොකද උනෙ....ලංකාවෙ ඉන්නවද?

    ඌ අරගලේට සෙට් වෙන්න කලින් ඉදන් උගේ videos quality අඩු වෙලා නැවතිලා වගේ තිබ්බේ. ඌට කවුරු හරි තගක් දාලා වගේ තේරුනේ. නිදහස් දවසට කලින් උපවාස කරන තැනට ඇවිත් මහ අමුතු විදියට හැසිරුනේ
  4. Amew

    ෂෙනෙලිට 16 යි. අ‍ැති යාන්තම් 🙏

    ඇති යන්නතන් කිව්වේ? 18 වෙනක්ම් බෑනේ?
  5. Amew

    WW2 පිස්සුවක් ගහල සිංහලු

    Nuremberg trials ගැන බලන්න. ගෝරින් ගැන එහෙම
  6. Amew

    HNB ඒක පැත්තේ ගියා රට යන කේස් ඒකට සර්විස් ඒක අන්තිමයි

    රට යන්න කියලා කවුද බන් ලෝන් ඉල්ලන්නේ. ඔයිව වඩා සැලකිලි බලාපොරොත්තු වෙන්න එපා
  7. Amew

    නමේ ප්‍රශ්නේ. Visa වලදි අවුලක් වෙයිද?

    W. R. Sriyaan කියනවට ආස නැති නිසා 😀 Originally තිබ්බේ W.R.Sriyaan කියලා. ඒක කැත හින්දා අගට වික්‍රමසිංහ කෑල්ල දාගත්තා AL කරන කාලේ. අලුත් id එක එක හදද්දි R.S. වික්‍රමසිංහ උනා. ------ Post added on 1680883108
  8. Amew

    මාරයි නේද

    මේක බලපන්. මීට සමාන දෙයක් වෙනවා ඇත්තේ.
  9. Amew

    සදහටම ජනාදිපති මම

    ඕක රනිල් ආපු හින්දා නැති වෙච්ච දෙයක් නෙමෙයි. පොලිම් වල ඉදලවත් තෙල් ගන්න නැති වෙලා ජීවිතේ කෙල උනාම ආපු පීඩනේට ගෝටව පැන්නුවේ. නැතුව මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය , යහපාලනේ වැදගත් නෑ. ශේප් එකේ කාල බීල ඉන්න තියනවා නම් risk එකක් ගන්නේ නෑ
  10. Amew

    නමේ ප්‍රශ්නේ. Visa වලදි අවුලක් වෙයිද?

    Affidavit එකෙන් පුලුවන් වෙයි නේද?
  11. Amew

    නමේ ප්‍රශ්නේ. Visa වලදි අවුලක් වෙයිද?

    Affidavit ? පරන වාහනේ පොතේ නම වෙනස් කරන්න බයයි. Print date එක වදින හින්දා උන් සැක හිතයිද කියලා. අනික marriage certificate . Wife student හින්දා අනිත්වා නම් අවුලක් නෑ.
  12. Amew

    නමේ ප්‍රශ්නේ. Visa වලදි අවුලක් වෙයිද?

    එහෙම ගොඩ දාන්න පුලුවන් උනොත් ලොකු දෙයක් මචන්. Thanks
  13. Amew

    නමේ ප්‍රශ්නේ. Visa වලදි අවුලක් වෙයිද?

    මොකද බන් කරන්නේ මේකට. Affidavit වලින් ගොඩ දාන්න බැරිද?
  14. Amew

    නමේ ප්‍රශ්නේ. Visa වලදි අවුලක් වෙයිද?

    මගේ නම 3 විදියකට documents වල තියනවා . Student visa වලදි වගේ මේක පර්ශ්නයක් වෙයිද? Ex: 1. Wikramasinghage Ranil Sriyaan First ID, A/L, O/L, One Vehicle book 2.Wikramasinghage Ranil Sriyaan Wikramasingha Degree, Office , EPF, ETF, Marriage Certificate 3. Ranil Sriyaan Wikramasingha...
  15. Amew

    කොළඹ ජනතාවට පාර්ලිමේන්තුව වටලන ලෙස පැතුම්ගෙන් උපදෙස්

    මේ අර රට ඉදන් අරගලේට නායකත්වය දීපු කාලේ නේද?
  16. Amew

    මහායාන රටවල් දියුණුයි, තේරවාද රටවල් දුප්පත් - මේ හාමුදුරුවෝ කියන දේ ගැන මොකද කියන්නේ

    අනේ මන්දා බන් ඒ කතාව නම්. මට නම් කලින් ඉදන් හිතිච්ච දෙයක් තමයි, බුද්දාගමෙ හරය ඔක්කොම අත අරින එක. ලවුකික ජීවිතේට බුද්දාගමෙන් වැඩක් නෑ. ඒකෙන් මිනිස්සුන්ගේ negative mind set එකක් ඇති වෙනවා ඕනෙවට වඩා ඔලුවට ගත්තම. අනික තව ඔය මස් මාන්ස කන එකේ පව් මීටරේ හින්දා අවශ්‍ය පෝශනයක් ලැබෙන්නෙත් නෑ. ඔය වගේ...

    No contents