1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම නෑ. සමහර අය ඉන්න ව සැකය කියන දේ උත්පත්තියෙන් ම අරගෙන ආපු අය. ඒ අය ඉතින් කොහොමත් සැක කරනව. ඔයා දැකල නැද්ද ඒ වගේ අය සමාජයේ? බොරුවක් කියුවොත් සැක කරන එක සාධාරණයිනෙ.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: ඔව් ඉතින් හැමෝම නෙමෙයි සමහර අය එහෙම තමයි. කොහොමත් ඉතින් බැන්ඳට පස්සෙ සැකය අඩුයිනෙ (සමහරුන්ටනම් සැකය තිබුණට වැඩිය ගොඩක් වැඩි වෙනව). ජීවත් වෙන්නෙ එකටනෙ. දෙන්න ගැන අවබෝධයත් තියෙනවනෙ එතකොට.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක තමයි ඒකට මොකක් වුණා ද කියල මටත් තාම හොයාගන්න බැරි වුණා. මාධ්‍යත් ඉතින් විකුණන්න පුළුවන් වුණොත් විතරයිනෙ දාන්නෙ. ඒ කාලෙට විකුණල ඊට පස්සෙ සද්දයක් නෑ. :rofl:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඕක ඉතින් පිරිමි ළමයින්ට විතරක් නෙමෙයි තමයි. වැඩිහරියක් ගැහැණු ළමයි තමයි තේරුම් ගන්නෙ ම නැත්තෙ. සැක කරන එකනම් කරනව සුපිරියට :rofl::rofl:
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මුස්ලිම් නීතිය කියල එකක් තියෙනවනෙ. ඒකෙන් සාමාන්‍යය නීතියට සම්බන්ධ සමහර නීති වෙනස් කරල එයාලට වෙනම නීති දාල තියෙනව.
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: 4 වසරෙ? කවුද බොලේ මේ පොඩි එකාට පෙවුවෙ? මොනා වුණත් ඒක අන්තිම වතාව වුණ එක හොඳයි
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනෙ අර ඒ නීතිය වෙනස් කරන්න ගියා ම උද්ගෝෂණය කළේ. :yes::yes:
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84_%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA_-_%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හෙමින් හෙමින් තමයි මලින් ගියේ. දැන් තමයි රත්වෙලා තියෙන්නෙ හරියට. තාමත් හෙමින් හැබැයි
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: පුළුවන් විතරක් නෙමෙයි එහෙම අය ඉන්නවත් එක්ක. විවාහ කීපයක් කරගත්ත
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ප්‍රතිවිරුද්ද ඉතින් ක්‍රියාවක්න් වෙනවනම් හොඳට ගුටි කන්නත් වෙනවනෙ :rofl::rofl:
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි රන් කහවණු ටිකට මොකෝ වුණේ?
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සමහර අයගෙනම් නම් කියවන්නත් අමාරුයිනෙ. ඉතින් මතක තියාගන්න ලේසි වෙන්නෙ නෑ තමයි
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ලෝකෙ කොහොමත් කෲරයි තමයි :rofl:
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: දවල් වෙද්දිත් නිදියනව ද? එහෙනම් මාර නිදිමතක් තමයි ඒක.
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම ද? තියරි පොතේ තිබුණ ඒව ඉතින් හරි වගේ බැලුවහ ම. හැබැයි ඉතින් නිවුටන් නියම වුණත් වෙනස් වෙනවනෙ අද කාලෙ.
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: මං ඇවතාරෙ වෙනස් කරල ම නෑ. ඒ නිසා ඉතින් කට්ටිය ලේසියි තමයි
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    රෝසි නැහැනෙ දැන් :rolleyes:
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ දාන්නම් හැබැයි ඔයා බලල ඇති ඒව
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: එහෙම තමයි කොතනත් සල්ලි ගන්නව

    No contents