Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~සංවාද මණ්ඩපය~~
මුලින් ම කියන්න මොනා ද කරන්නෙ ඒකෙන්? එතකොට කියන්නම්
Malinga
Post #4,056
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙම සල්ලියක් නෑ. මං ඉතින් එහෙම දේවල් ගන්නෙ නෑ. කොහොමත් ඉතින් දෙයක් කරන්න ඕන තව ටිකක් කාලයකින්
Malinga
Post #4,049
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: ඒක ඇත්ත තමයි
Malinga
Post #4,024
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ela ela kanna hondata :D
Malinga
Post #4,021
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: පටන් ගන්න ඕන. තව ටිකක් කාලයක් යනව.
Malinga
Post #4,005
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ලබන අවුරුද්දෙ වගේ බලන්න ඕන ඉතින් කෙනෙක් හොයාගන්න :D
Malinga
Post #3,998
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒක හරි තමයි. එත් ඉතින් දැන් ඒ මිනිස්සුත් කැමැත්තෙන් ඒක කරනව වෙන්න බැහැනෙ.
Malinga
Post #3,994
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
තාම පටන් ගත්තෙ නෑ. මූලික ප්‍රාග්ධනය හොයන් ඉන්න එපායෙ.
Malinga
Post #3,966
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
freelancing හොඳයි තමයි ඉතින්. ඒත් මං කරන්නෙ නෑ. මට එක දිගට එහෙම එක දෙයක් කරන්න කම්මැලි පරිගණකයෙ. උදාහරණයකට මං සයිට් එකක් හැදුවොත් අවුරුදු 5 විතර හදයි එකක් :lol::lol:
Malinga
Post #3,962
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඒක නිසානම් නෙමෙයි මං ජොබ් කරන්න කැමති නෑ. මගේ දෙයක් තමයි කරන්නෙ කවද හරි.
Malinga
Post #3,942
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
නෑ. තනිකඩව ඉන්නෙ නෑ. එහෙම හිටියොත් නෑදෑයො යාලුවො මාව කයි :lol::lol:
Malinga
Post #3,938
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙම නෙමෙයි මං කිවුවෙ. සමාජයේ තියෙන මතයන් ගැන. ඔය හැම රැකියාව ම ඕන වෙනව මේ සමාජයේ පැවැත්මට. රැකියාවක් නොකරන අයවත් ඕන වෙනව :lol::lol: සමාජයේ සම්මතය හොඳ රැකියාවක් කරනවනම් එයා තමයි උසස්. අනිත් අය පහතයි වගේනෙ. (මේව මට අදාල ඒවනම් නෙමෙයි. මගේ අත්දැකීමුත් නෙමෙයි)
Malinga
Post #3,934
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
නෑ ඉතින් ගැහැණු කෙනෙක් ආවහම වියදම් අතිශය වැඩියිනෙ. එයල ලස්සනට ඉන්න කැමතියිනෙ. :D
Malinga
Post #3,927
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: ඒක ඇත්ත. අදකාලෙ කොහොමත් රැකියා කරල ජීවත් වෙන්න අමාරුයි. ගොඩක් අය සතුටින් නෙමෙයිනෙ රැකියා කරන්නෙ. වෙන කරන්න දෙයක් නැති නිසා.
Malinga
Post #3,921
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඉතින් මගෙ නමට ලියල නෑ. ඒක නිසා මගෙ නෙමයි :lol::lol: ඒක නිසා ආදායමත් මගෙ නෙමෙයි. ඒක නිසා මගෙ කියන්න බැහැනෙ
Malinga
Post #3,917
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
අපෝ නෑ. දැනට ජීවත් වෙන්න ඇති. ඒත් තව කෙනෙක් ආවොත් මදි
Malinga
Post #3,914
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
හොයාගන්න පුළුවන් වෙන්න දෙයක් නෑ. ඕනතරම් අය ඉන්නව බඳින්න. ඒත් එහෙම බැඳල හරියන්නෙ නෑ. ගැහැණු කෙනෙක් තමන් ඉන්න පවුලෙන් වෙන්වෙලා සැමිය ගාවට එන්නෙ එයා එක්ක සතුටින්, සැපෙන්, රැකවරණයක් ඇතුව ජීවත් වෙනන පුළුවන් වෙයි කියල හිතල.
Malinga
Post #3,909
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:D එක එක අය හිතන විදියනෙ. සමහරු හිතන්නෙ රජයෙ රැකියා තමයි හොද ම කියල. තව අය කියන්නෙ ජොබ් එකක් නොකර බිස්නස් කලොත් එයා වැඩක් නෑ කියල. තව අය කියන්නෙ ජොබ් නොකලොත් ඉතින් වැඩක් ම නෑ කියල. සමාජයේ හැටි තමයි
Malinga
Post #3,904
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
නෑ. බදු දීල තියෙන ඉඩමෙ කොටස්. ඒවලින් තමයි සල්ලි එන්නෙ.
Malinga
Post #3,897
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
නෑ ජොබ් කරන්නෙ නෑ
Malinga
Post #3,891
Apr 24, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom