කාගෙද මේක දන්න කියන කෙනෙක්ගෙද ?ඔන්න සිංහලු අර කොරෝනා එකේ එන්ජිම
![]()


අපො දන්න ඒකෙක්ට යන්න කියන්නේ නැ බන් පට්ට ගනන් කියන්නේ
අනික පොඩ්ඩක් ඒහේ මෙහේ උනොත් උන් ඹක්කොම හයි කරලා බිල අතට දෙනවා මාර කෙස් ඒතන ඉන්නේ
වැඩිය ඹනේ නැ මම නිකල් මඩ කවර 4 දාන්න ඇහුවාම 4500ක් කිව්වා පස්සේ තාත්තා 2700ට ගෙනල්ලා තිබුනා
ඹය හෙඩ් ලයිට් වලට අලවන්නේ නිල් පාට ස්ටිකර් ඒක ඒකෙන් අඩියක් 400යි කිව්වා රු700 ebay ඒකෙන් අඩි 5ක් ගෙන්නුවා
ටින්ටඩ් අඩියක් 120 ඒකත් 3M නෙවේ මම පිටින් ගත්තේ අඩිය 50ට
අලුත් වාහන අරගෙන යනවා මිනිස්සු සල්ලි පුජා කරලා ඒනවා පව්
ඉස්සර නම් හොදයි මචන් මේ දැන් ටිකක් ලගකදි තමා ඹක වෙන්න ගත්තේ අලුත් වාහන ගෙන්නන ගත්තු නිසාow machan. uba hari.dan nam henama gal aaando inne.. danne nathuwa giyoth hondata andanwa.... Tinted gahanawa ohe gahannam waaale... habei sahenna Body Stickers thiyenawa. issara sell eka thibba kale nam okkoma wada kale ehe andurana shop ehekin. dan nam Kottawe Anura advertising eken karanne.
ඌට ඔය තියෙන විදිහත් හරි මදි ලු. ඌට ඕනේ ලංකාවේ හොදම කොරෝනා එක හදන්න ලු. ඔන්න ජපානෙං එන්ජිමකුයි ඉන්ටීරියර් කෑලි ටිකයි බැජ් ටිකයි දොරවලුයි වෙනමම ගෙන්නලා.කාගෙද මේක දන්න කියන කෙනෙක්ගෙද ?
ඹක්කොම අලුතෙන් දාලානේ අප්පා
ඹය පොටො ටික පොඩ්ඩක් අපේ තාත්තාට පෙන්නකො


කොහේද මැන් ඉන්නේඌට ඔය තියෙන විදිහත් හරි මදි ලු. ඌට ඕනේ ලංකාවේ හොදම කොරෝනා එක හදන්න ලු. ඔන්න ජපානෙං එන්ජිමකුයි ඉන්ටීරියර් කෑලි ටිකයි බැජ් ටිකයි දොරවලුයි වෙනමම ගෙන්නලා.
ආයේ පේන්ට් කරනවා ලු..![]()

දැනට නම් දන්න කියන තැනක නැ බන් මාර ගනන්නේ බන් ඹව්වා කියන්නේmachan Pajero V 46 1994-1995 wage ekak awoth poddk kiyapn
Pradooඒක ගනන් අඩු නම් 42 ඒකට වඩා ඒකක් අරගෙන මොනවා හරි කරලා අටොමු![]()

ow eka nam recommend karanna ba.. eth mama ara video eka denme eke story eka nisapimp my ride එකේ උන් වාහනේ කැටයම් දාල හැදුවට දිරපු තැන් පුරවන එකනේ බන් කරන්නේ......මේක බලපන්කෝ.....

ow eka nam recommend karanna ba.. eth mama ara video eka denme eke story eka nisa![]()

මේ ටිකේම කාලගුනේ හොඳ මදි බං. පාට බලන්නත් එක්ක පොඩ්ඩක් ගැහුව කෝඩ් එකක්
![]()
ඔන්න තව ෆොටෝ දෙකක්
![]()
![]()


ඉස්සර නම් මේ වගේ modify කරනවා ඒත් දැන් ඹහොම කරලා පාරේ ගියොත් හු කියනවාpimp my ride එකේ උන් වාහනේ කැටයම් දාල හැදුවට දිරපු තැන් පුරවන එකනේ බන් කරන්නේ......මේක බලපන්කෝ.....![]()
