මේ සිද්දියෙදි නම් මම කියන්නේ බන්දුල හරි කියලා. මේ කඩ කරන සහ ඕවට කන්න එන middle class කොලඹ අවට සෙට් එකේ social media power එකට වැඩේ ශේප් කරගන්න යන්නේ. පාරේ මිනිහෙකුට ඇවිදින්න ඉඩ මදි. Traffic.