1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ සමහරු නිකන් ලොග් වෙලා බලල යනව. බැන්ඳාම කට්ටිය බිසී වෙනවනෙ.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: දැන් ගොඩක් අය බැඳල. සමහරු තාම ලොග් වෙනව සමහර වෙලාවට.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අන්න ඒකයි කේස් එක. නැතුව කථාකරන්න බැරුව නෙමෙයි :D
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක එහෙම කියන්න හේතුව ඔන්ලයින් තමයි ඉදල තියෙන්නෙ.
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉසසර එළකිරි එකේ හිටයා අවුරුදු 15 ඉදල ගැහැණු ළමයි හා අවුරුදු 30 වැඩි ගැහැණු ළමයි හෝ කාන්තාවන්. ඒ අතරින් බොහෝ පිරිසක් තනිකඩ අය. බැඳපු කීපදෙනෙක් හිටය.
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඕකට නිකන් මේ වගේ උත්තරයක් තමයි හරියන්නෙ. ඉදල නැත්තෙමත් නෑ ඇත්තෙමත් නෑ :lol::lol:
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ ඒක හොඳයි. කොහොමත් කෙනෙකුට උදව්වක් කරනවනම් ආපසු කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව කරන එක හොඳයි.
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වෙඩින් වුණ ඒව ද? නැත්තම් ආදර සබධතා විතරක් ද? හොඳට ම දන්න ඒව 4 හෝ 5 තියෙනව වෙඩින් වුණ. අනිත් ඒව ෂුවර් නෑ හරියට ම.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    බල්ලන්ට මිනිස්සුන්ගෙ නම් දැම්මහම ඕක වෙනව :lol::lol: ඉතින් අවුලක් නැහැනෙ එයාලත් සත්තු. අපිත් මිනිස් සත්තු
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොන යාලුවොද. හැම වෙඩින් එකක ම යාලුවො ඉන්නවයෙ. ඉතින් යාලුවො ඉන්න ඒවට විතරක් යනව කියල දාන්න බැහැනෙ. අනිත් එක ඇත්ත ම සිද්ධිය ඒක නෙමෙයි මං වෙඩින්වලට යන්න කම්මැලියි
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇත්තට පැණි හලනවනම් ඉතින් ඇත්තට ම කෙල්ලෙක් ද කියල දැනගන්න ඕන තමයි :lol::lol: බොරුවට පැණි හලනවනම් ඉතින් කෙල්ලෙක් ම තමයි කියල සැකයක් වගේ තිබුණහම ඇති. :lol::lol:
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    රෝසි වගේ ම නෙමෙයිනෙ අනිත් ගැහැණු ළමයි. එතකොට එයාල වෙනස්
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ මොක ද ඒ A ටු Z ම දැනගන්න ඕන? :shocked::shocked:
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අවුලක් නෑ අලුතින් තනිකඩ ගැහැණු ළමයෙක් ආවොත් සෙට් වෙන්නෙ නැතැයි මේ ත්‍රේඩ් එකට. හැබැයි අවුල කම්පෙටිෂන් එක වැඩියි.
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ. යාලුවන්ගෙ වෙඩින් එකකටවත් ගියේ නෑ. එළකිරි එකේ යාලුවන්ගෙ ඒවට ගියෙත් නෑ. :D
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අපි ඩැහැගන්න යන්න ඕන නෑ හරි කෙනා ආවහම ඉබේ ම කැරකිල එයි. පුතාට සිකුරු එහෙම ලබල ද තියෙන්නෙ? :lol::lol:
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    රහසනම් ඉතින් බඳින්න අදහසක් තිබුණෙ නැති එක තාම.
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මට කැමති කෙනෙක් හම්බුනොත් ලබන අවුරුද්දෙ වගේ සලකා බලනව :lol::lol: හම්බු නොවුනොත් ලබන අවුරුද්දෙ වගේ හොයන්න කියනව කට්ටියට.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොන පිස්සුද මං කෙල්ලො බලන්න යන්නෙ නෑ. මං හෙන කම්මැලියි :lol::lol: ඒකනෙ වෙඩින්වලටත් යන්නෙ නැත්තෙ. මටත් එහෙම මුහුණට මුහුණනම් කියවන්න පුළුවන් ඇති අම්බානකට. හැබැයි තාම දන්නෙ නෑ ඒක :lol::lol:
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අනිතිමට කොහොම ද කෙල්ලො දෙන්නගෙන් ම හොඳට කද්දි තියෙන සැපය :lol::lol: ඉවසන එක හොඳයි ඔය වගේ ඒවට.

    No contents