1. Malinga

    Hard Talk with KOTA NIHAL

    Brand name eka namai. hariyata model eka oona. eeka danne naththum ookata gihin detect karana drivers aragena daala balanna. Network, Webcam, Sound http://www.dell.com/support/home/us/en/4/Home/Index/QuickTest
  2. Malinga

    desktop help tawama hari giya naha

    https://support.microsoft.com/en-us/help/326688/windows-xp-problems-if-your-profile-is-damaged ඕකෙ අංක 9 ඉඳල තියෙන විදියට කරන්න.
  3. Malinga

    Hard Talk with KOTA NIHAL

    lap eke model eka mokak da? thiyena OS eka windows monava da?
  4. Malinga

    Hard Talk with KOTA NIHAL

    :rofl::rofl: ගැහැණු ළමයෙක්නම් සුදුයි කියල හිතල වෙන්න ඇති
  5. Malinga

    Hard Talk with KOTA NIHAL

    දෙමව්පියන් ඉතින් දරුවන්ට දක්වන ආදරයෙදි එහෙම වෙනසක් කරන්නෙ නැහැනෙ. (අති බහුතරයක්)
  6. Malinga

    Hard Talk with KOTA NIHAL

    එළ එළ දාල බලන්න එහෙනම්. හැබැයි එක පෝස්ට් එකක් දාල මිසින් වෙලා තිබුණ
  7. Malinga

    Hard Talk with KOTA NIHAL

    ඊයෙ ඇවිත් හිටිය දැක්ක අර අවුරුදු කුමාරි ත්‍රේඩ් එකේ.
  8. Malinga

    Hard talk with Sayo

    මං ඉතින් ඉන්නව. ඔයාට කොහොම ද? ඔව් ත්‍රේඩ් එකක දැක්කෙනම් කාලෙකින් තමයි
  9. Malinga

    desktop problm big help

    desktop kiyana eke tic eka ain karanna.
  10. Malinga

    Kaviye Game II

    එළ එළ කට්ටියගෙ මොළය දියුණු කරන්න මේ වගේ තරඟයක් හොඳ දෙයක්. ප්‍රතිචාරත් තියෙන නිසා දිගට ම කරගෙන යන්න.
  11. Malinga

    Sinduwen Sinduwa II

    හිරු රැස් අරන් ගිය පිණිමල් පොදක් ලෙස ඔබ මා ලොවෙන් ගිය දා හැඬුවා නිමක් නැත කවුරුත් අහන්නැත සිටියා සිතින් ඉවසා
  12. Malinga

    desktop problm big help

    eeke Desktop kiyala mokak hari ekak thiyenava da? daanna balanna screenshot ekak.
  13. Malinga

    Facebook Fan Page කරන අය එන්න

    එහෙම පේජ් කරන අය උත්තර දෙයි කියල හිතනව. හැබැයි මං හිතන විදියටනම් කන්ටෙන්ට් එක අනුව තමයි ලින්ක් එක ක්ලික් කරන, ශෙයාර් කරන, ලයික් කරන ගාන තීරණය වෙනව ඇත්තෙ.
  14. Malinga

    රටින් බණ්ඩ

    DHL kiyanneth shipping service ekak. ikkmanta items genna ganna puluvan. habai gaana sahenna vadi. ow post eke enavanum ehema thamai. custom eke thiyagaththo ithin gedarata liyumak ai. eeka aragena gihin tax gevala ganna puluvan. (lankavata genvanna puluvan item ekaknum eeka)
  15. Malinga

    Sinduwen Sinduwa II

    යෙහෙලියේ නුඹ සමුගෙන ගියා දෝ මා මෙසේ කඳුළින් දැවේ දෝ ඇයි කියන් මා දමා හැර‍ගියේ මා අතින් වරදක් වුනී දෝ
  16. Malinga

    පිටරටින් බඩු ගෙන්නන....

    tax gevanna vennenum ithin man danna vidiyata items valata anuva thamai. alibaba wage ekakinnum genvanne e site eke thiyena mudal geveeme kramaya pavichchi karana eka hondai.
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - අවසන් ප්‍රතිපල ...!!!

    Paris Rosaine_Doll Miuruhansi Mayuri සියලු ම දෙනාට සුභපැතුම්.
  18. Malinga

    රටින් බණ්ඩ

    post ekenum ehchcara ma loku ganak yanne na. habai track karanna bari venna puluvan. ink wage eeva ithin hariyata pracel karala thamai evanna oona. EMS,DHL etc. wagenum sahenna gaanak yanava.
  19. Malinga

    Hard Talk with KOTA NIHAL

    ඇයි එයා ලොග් වෙලා නැද්ද එළකිරි එකට ඊට පස්සෙ?
  20. Malinga

    Hard Talk with KOTA NIHAL

    අහ එදා ත්‍රේඩ් එකේ උදේ සිටයට පස්සෙ දැක්කෙ නෑ. රැකියාවක් කරනව කියල තිබුණනෙ. ඒක නිසා බිසී වගේ ද දන්නෙ නෑ.

    No contents