1. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙනම් ඉතින් ලංකාවෙ නගරබද නැතිව (නගරබදවත් ඉන්නව) පිට පලාත්වල හෙවුවනම් හොයාගන්න පුළුවන් වෙයි ගොඩක් අය.
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අවුරුදු 2 වැඩිමල් වුණත් අක්කනෙ ඉතින් :lol::lol:
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: එහෙනම් ඉතින් අවුලක් වෙන එකක් නෑ. නැත්තම් ඔයාගෙ මුහුණු පොතේ යාලුවන්ට තමයි කියන්න වෙන්නෙ මෙහෙම කෙනෙක් ඉන්නව කියල (හැබැයි ඉතින් තනිකඩ අය කවුරුවත් නැතුව ඇති) :lol::lol:
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ෆිල්මස්වල ජපානය ගැන නෙමෙයිනෙ පෙන්වන්නෙ. ඇමෙරිකාව, ඉන්දියාව වගේනෙ :lol::lol:
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :rofl::rofl: ඇයි ඔහෙ ඉන්න සේරම වගේ විග් දාලද ඉන්නෙ?
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් කොච්චර විතර දිග කොණ්ඩයක් ද බලාපොරොත්තු වෙන්නෙ?
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :rofl::rofl: එච්චර කල් තිබුණොත් එපායෙ ඒ නෝටිස් එක
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    පොඩි වැඩියිනෙ. දුර කල්පනා කරන්නෙ නෑ තාම.
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙනම් ඉතින් FB එකේ ඇඩ් එකක් දැම්මත් ඒ වගේ කට්ටියක් සෙට් කරගන්න පුළුවන්. හැබැයි කොල්ලට ඊට පස්සෙ වෙන දේවල්නම් අපි නොදනී :lol::lol:
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    පංච කල්‍යාණයන්ගෙන් එකක්නෙ.
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    රෝසිව ඉස්කෝලෙන් එළවල ලංකාවට එවයි ඒකෙ දැම්මොත්නම් :lol::lol:
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :shocked::shocked: එහෙම දැම්මොත්නම් ඉතින් ආදරය කරන්න කෙනෙක් එන එකක් නෑ. එක්කො සලකනව කිවුව එක බලාගෙන එයි. නැත්තම් කොල්ල ලස්සන නිසා එයි. එහෙමත් නැත්තම් වෙන වෙන අවස්ථා නිසා එයි.
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මොකක් කියල ද ඔය ඇඩ් එක දාන්නෙ? ඇරෝගෙ ෆොටෝ එකකුත් එක්ක දාන්න වෙයි.
  14. Malinga

    Hard Talk පැහැදිලි කිරීමක්

    එළ එළ වැඩේ නරක නෑ. කට්ටියට අනිත් අය ගැන යම් දෙයක් හෝ දැනගන්න ලැබෙනවනෙ.
  15. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙනම් ඉතින් තව ලියන්න එවපු එකක හරියන නමක් තිබුණොත් දාන්න කියමු. එතකොට වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි.
  16. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙනම් මුලින් ම ඔයාට හරියන කෙනෙකුගෙ නමක් හොයාගන්න. එතකොට නම දාල ම සක්‍රිප්ට් එක ලියන්න පුළුවන්නෙ. ඊට පස්සෙ රෝසිට දෙන්න ඒක පගාවත් එක්ක. වැඩේ හරි
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :yes::yes: ලියන කෙනාට තියෙන්නෙ ඉතින් එයාට හරියන කෙනාව මුණගස්වන විදිය ලියන්න විතරයිනෙ. මොක ද හරියන කෙනො කොතන හරි ඇතිනෙ.
  18. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :rofl::rofl: එහෙනම් අපි ඇරෝට කියමු පගාවක් එවන්න කියල එයාට සලකන්න. ඇරෝට ඕන විදියට ලියයිනෙ නේද?
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙනම් ගැටලුවක් නැහැනෙ. හැබැයි ඉතින් එයා ලංකාවෙ වගේ හිටියනම් පගාවට තමයි වැඩ කරන්නෙ :lol::lol:

    No contents