1. Malinga

    Hard Talk with Scurvy

    එදා මෙදා තුර තමන්ට ද ආතල් ගනිමින් එළකිරි එකට ද ආතල් ලබාදෙන චරිතයක්
  2. Malinga

    Hard Talk with KOTA NIHAL

    එළකිරි ‍එකේ ඉතා වේගයෙන් ජනප්‍රියවුණ චරිතයක්.
  3. Malinga

    Hard Talk with blue_in_rio

    එළකිරියේ තවත් දීර්ඝකාලයක සිට ඉන්න චරිතයක වගතුග අපිට දැනගැනීමට හැකිවෙලා තියෙනව.
  4. Malinga

    Hard Talk with සොහොන

    එළකිරියේ තවත් දීර්ගකාලයක සිට ඇක්ටිවු වෙලා ඉන්න සාමාජිකයෙකු ගැන අප මෙතෙක් නොදත් කරුණු කිහිපයක් දැනගත්ත.
  5. Malinga

    Hard talk with Sayo

    එළකිරි එකේ රැඳී සිටින මේ දවස්වලනම් සෑහෙන ජනප්‍රිය සාමාජිකාවකගේ වත ගොත දැනගැනීමට හැකියාව ලැබුණ.
  6. Malinga

    Hard Talk with XibitZ

    එළකිරියේ තවත් ජනප්‍රිය චරිතයක වත ගොත දැනගැනීමට හැකියාව ලැබුණ.
  7. Malinga

    Hard Talk with thanujaka

    තවත් එළකිරි සාමාජිකයෙක්ගෙ නොදන්න කරුණු දැනගන්න හැකිවුණා මේ ත්‍රේඩ් එක නිසා.
  8. Malinga

    Hard Talk with Mr Perera

    කෝච්චි කියන කොට එළකිරියෙ මුලින් ම මතක් වෙන නම මගේ විශ්වාසයේ හැටියට.
  9. Malinga

    Hard Talk with Mr. Tom

    තවත් වාහන සම්බන්ධ මනාපයක් දක්වන එළකිරි සාමාජිකයෙක්ගෙ අප නොදත් කරුණු කීපයක් මේ ත්‍රේඩ් එකෙන් දැනගත්ත.
  10. Malinga

    Hard Talk with Kumara456

    එළ එළ තවත් ජනප්‍රිය චරිතයක නොදන්න වගතුග දැනගත්ත.
  11. Malinga

    Hard Talk with Elysium

    එළකිරියේ හැමෝත් සමඟම සුහදව කටයුතු කරන නංගි කෙනෙක් කිවුවොත් වැඩිය නිවැරදියි කියල හිතනව.
  12. Malinga

    Hard Talk with රත්තරං

    එළකිරියේ වහාන කිවුවොත් මේ නම ‍හැමෝට ම වගේ මතකයට එනව මං හිතන්නෙ.
  13. Malinga

    Hard Talk with Dath Kimbula

    තවත් එළකිරියේ බොහෝ පිරිසක් ගරුකරන පුද්ගලයෙක් ගැන යම් අප නොදත් හඳුනාගැනීමක් ලැබුණ.
  14. Malinga

    Hard Talk with sasliit

    එළ එළ අයිය ගැනත් නොදන්න ඒව ටිකක් දැනගත්ත
  15. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් කාටද ඔය වගේ දැවෙන ප්‍රශ්න තියෙන්නෙ? ගොඩක් අයට ඇති හැබැයි නේද? :lol::lol:
  16. Malinga

    Sinduwen Sinduwa II

    මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා මී ගස් යට මී වැහි වැහැලා බාලේ මෙන් පාන්දරින් ඇහිදින්නට යන්න බෑ මට තනියක් දැනෙනවා
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දෙන්නම එහෙනම් බිසී නැති වෙලාවක එන්නකො. හොඳින් වැඩ කරගන්න.
  18. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    හයියෝ ඇරෝට වෙන්නෙ එයා ලංකාවට එද්දි ජපානෙට දුවන්න තමයි එහෙම ‍වුණොත් :rofl::rofl:
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මට ද? මටනම් ඉතින් ඕන කෙනා කොයි වගේ ද කියල මං තාම හිතුවෙ නෑ :shocked::shocked:
  20. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :shocked::shocked: ගැහැණු ළමයි කියල ෂුවර් ද? එච්චරට කට්ටිය ඉන්නව ද?

    No contents