Hard Talk with Dath Kimbula

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුලා හදවිල කැළඹුනාම.:P:P:P

    tenor.gif

    මේකටනන් කියන්න හිතෙන කුප්ප කතා එමටයි.. ජීවත් වෙන්න ආස නිසා නොකිය ඉන්නන්...
    එක්කො........ :baffled::baffled:

    නැ.. ඕනි නැහැ..:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකටනන් කියන්න හිතෙන කුප්ප කතා එමටයි.. ජීවත් වෙන්න ආස නිසා නොකිය ඉන්නන්...
    එක්කො........ :baffled::baffled:

    නැ.. ඕනි නැහැ..:angry::angry:

    වයසක ඩෑල් වලට බයවෙන්නෙ කවුද. :P කියමු කියමු...:yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වයසක ඩෑල් වලට බයවෙන්නෙ කවුද. :P කියමු කියමු...:yes::yes::yes::yes:

    කියමු කියමු කියල බහු වචනෙන් ප්‍රකාශ කරාට.. කිඹුල් බාවෙන් ගුටි කමි කමි කියල මට ඒක වචනෙන් ප්‍රකාශ කරන්න වෙයි. උඹලව හොයාගන්නත් නැති වෙයි..:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තවත් එළකිරියේ බොහෝ පිරිසක් ගරුකරන පුද්ගලයෙක් ගැන යම් අප නොදත් හඳුනාගැනීමක් ලැබුණ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    09. [FONT=&quot]එළකිරිය නියෝජනය කරන හොඳම පස් දෙනා නම් කරන්න කිව්වොත් එකවර මතකයට එන නම් පහ මොනවා ද[/FONT]?

    [FONT=&quot]ක්‍රේසි බඩී[/FONT], [FONT=&quot]රත්තරං[/FONT], [FONT=&quot]ලකී ලූක්[/FONT], [FONT=&quot]මිස්ටර් ටොම්[/FONT], [FONT=&quot]මිස්ටර් පෙරේරා[/FONT]
    :yes::yes::yes::love::love::love:
     
    reputation_neg.gif
    Hard Talk with Dath... 06-20-2018 09:56 AM puka thamai
    මචන් ඕක රෙප් කපන්න දෙයක් නෙමෙයි.පුක වුනත් මොනවා වුනත් මගේ අදහසයි මම කිව්වේ.උඹේ අදහසටම මගේ අදහස සමපාත නෑනේ මචන්.එහෙම වියයුතුත් නෑනේ.එකතැනකදී එකඟ දේ තව තැනකදී එකඟ නොවෙන්න පුළුවන්.මේකේ ඉන්න මෙම්බර්ස්ල ගානට අදහස් විවිධ වෙන්න පුළුවන්.හැමෝම එකම විදියටම හිතන්න ලියන්න ඕන කියල තියෙනවනම් ලෝකයක් කියල එකක් නෑ මචන්. මගේ පෝස්ට් එක කෝට් කරලා උඹ මේ වාක්‍යම කමෙන්ට් එකක් විදියට දැම්මනම් මම උඹට ගොඩක් ගරු කරනවා.අනිවාර්යයෙන්ම උඹව අගය කරනවා. :cool::cool::cool:
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    Hard Talk with Dath... 06-20-2018 09:56 AM puka thamai
    මචන් ඕක රෙප් කපන්න දෙයක් නෙමෙයි.පුක වුනත් මොනවා වුනත් මගේ අදහසයි මම කිව්වේ.උඹේ අදහසටම මගේ අදහස සමපාත නෑනේ මචන්.එහෙම වියයුතුත් නෑනේ.එකතැනකදී එකඟ දේ තව තැනකදී එකඟ නොවෙන්න පුළුවන්.මේකේ ඉන්න මෙම්බර්ස්ල ගානට අදහස් විවිධ වෙන්න පුළුවන්.හැමෝම එකම විදියටම හිතන්න ලියන්න ඕන කියල තියෙනවනම් ලෝකයක් කියල එකක් නෑ මචන්. මගේ පෝස්ට් එක කෝට් කරලා උඹ මේ වාක්‍යම කමෙන්ට් එකක් විදියට දැම්මනම් මම උඹට ගොඩක් ගරු කරනවා.අනිවාර්යයෙන්ම උඹව අගය කරනවා. :cool::cool::cool:
    kawuda ban oya gon wada karanne....???

    +rep given
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    kawuda ban oya gon wada karanne....???

    +rep given
    :love::love::love::cool:
    රෙප් නම් ඔක්කොම කැපුවත් කමක් නෑ.Ek කියන්නේ ෆෝරම් එකක්. සභ්‍යත්වයෙන් යුතුව කෙනෙකුට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඉඩ තියෙන්න ඕන. ඉන්ටර්නෙට් සාක්ෂරතාවය තිබුනු පලියටම 3 වෙනි පන්තියට වැටෙන්න නරකයි. මට නම් මේ වගේ අය ගැන දුකක් තමයි තියෙන්නේ.
     
    • Like
    Reactions: gamerlk