එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    4ටෝ ගන්ට දන් නැ ඔය තියන එකක් එවන්ටම්.එතකොට ජපානෙත් මම ප්‍රසිද්දයි,මට කොන්ඩේ දිග කෙල්ලෙක් ඔන:baffled:
    mehe konda diga aya hitiyata ewa boru konda :rofl:
    gedara gihin ewa galawanawa
    ethakota thatte witharai
    kamathida? :rofl:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    එහෙනම් ඉතින් FB එකේ ඇඩ් එකක් දැම්මත් ඒ වගේ කට්ටියක් සෙට් කරගන්න පුළුවන්. හැබැයි කොල්ලට ඊට පස්සෙ වෙන දේවල්නම් අපි නොදනී :lol::lol:
    ewata api waga kiyanne nah kiyala thamayi ad eka daanne :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනියම නෙමේනේ එන්නේ, හබියත් එක්කයි, ඇරෝගේ වෙන්ඩ බිරිදත් එක්කනේ :lol:

    :rofl::rofl: එච්චර කල් තිබුණොත් එපායෙ ඒ නෝටිස් එක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට කොන්ඩේ විසේසයි.අල්ල අල්ල ඉන්න ඔන කොන්ඩේ කඩා දාන් ඉන්නත් ඔන මන් ලග ඉද්දි:baffled:

    දැන් කොච්චර විතර දිග කොණ්ඩයක් ද බලාපොරොත්තු වෙන්නෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි ඔය ෆිල්ම් වල තියෙන්නෙ :baffled:

    ෆිල්මස්වල ජපානය ගැන නෙමෙයිනෙ පෙන්වන්නෙ. ඇමෙරිකාව, ඉන්දියාව වගේනෙ :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ewata api waga kiyanne nah kiyala thamayi ad eka daanne :P

    :lol::lol: එහෙනම් ඉතින් අවුලක් වෙන එකක් නෑ. නැත්තම් ඔයාගෙ මුහුණු පොතේ යාලුවන්ට තමයි කියන්න වෙන්නෙ මෙහෙම කෙනෙක් ඉන්නව කියල (හැබැයි ඉතින් තනිකඩ අය කවුරුවත් නැතුව ඇති) :lol::lol:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :lol::lol: එහෙනම් ඉතින් අවුලක් වෙන එකක් නෑ. නැත්තම් ඔයාගෙ මුහුණු පොතේ යාලුවන්ට තමයි කියන්න වෙන්නෙ මෙහෙම කෙනෙක් ඉන්නව කියල (හැබැයි ඉතින් තනිකඩ අය කවුරුවත් නැතුව ඇති) :lol::lol:
    oyaata epada?
    api honda mangallayak set karamu