Acne - කුරුලෑ කුරුලෑ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පවු බං උඹ.. :(
හ්ම්ම්:(


ගානනම් දන්නේ නෑ සුට්ටෝ... ඕක මන් අදුරන කාටවත් තවම අරගෙන දීලා නැහැ.. ඕක දෙනවයි කියලනම් දන්නවා.. කොන්ඩේ යන තැන් වල ගාන්න ඕනේ... ෆාමසියකින් අහලා බලපන්...

කාටවත් දිලා නැද්ද:baffled:තියෙන ටිකත් යයිද:rofl: එල එල ;)

අන්නාසිපරයෙක්:oo:
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0

Good thread. Thanks for sharing. :)

දැනුත් චූ බරයි :angry: මුත්‍රාෂෙ ගල් හැදෙනවා බං අපේ පරම්පාරාවෙන් එන දායාදයක් :angry: ඒකට ඇටේ ටින් ටින් වෙන බේතක් දුන්න බීපිය කියල ඒක බීල තමා බං මේ කේස් එක.. හැදුනු ගල් නම් චූ කරද්දී නහර කපාගෙන ගියා ලේත් එක්ක :dull: ඒත් දැන් සැරින් සැරේ චූ බරයි :growl:

අම්බෝ ඒක වෙන්න ඇති බං ලෝකෙ තියන වැඩිම අමාරුව.. හැදුනහම පුක හපාගෙන මැරෙන්න හිතෙනව.. ගේ බඩු බාත් රූම් එකේ බඩු සේරම කැඩූව ෆන් ඒක වැඩි වෙලා :dull: පොඩි කාලෙ ඉදලම අවුරුදු දෙකකට තුනකට සැරයක් හැදෙනව.. දිගටම බේත් බීල බීල තමා කේස් එක ආවෙ
2.gif

ලොල්.. ඕක නෙමෙයි බං ලෝකේ තියන දරුණුම වේදනාව... විලි රුදාව තමයි දරුණුම එක...
කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
11.gif
11.gif
11.gif
11.gif
11.gif

 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
පිස්සුනේ උඹට.. මූගෙ රැවුල නෑලු..


ලාමක වේසි.. :(


එහෙම ගෑවුණා කියලා අවුලක් නැහැ බං.. අවශ්‍ය තැන විතරක් ගාපන්.. ක්‍රීම් එක ඉතුරුයිනේ.. අව්වෙ යන එක ගැන නම් මං විස්තරයක් දන්නෑ මචෝ.. ලකියගෙන් අහපන්.. මේක ගාගෙන අව්වෙ ගිහින් නෑ මං.. රැවුල කපපු ගමන් ගාන්න එපා හොදෙ.. එදා නොගා ඉඳපන්..:yes:

මං රැවුල කපපු දවසෙ ගාලා කහඹිලියා ගෑවුණා වගේ කසන්න ගත්තනේ.. පස්සෙ පැය ගාණක් මූණ සේදුවා.. මං හිතුවෙ ඇලජික් කියලා ක්‍රීම් එක.. ඊළඟ දවසෙ ගෑවා අවුලක් නෑ.. ක්‍රීම් එක නම් මැක්සි..



පවු බං උඹ.. :(


අයියෙ ඔයාගෙ රැවුල වැවෙනවද..? අර අතන මයිලි තියෙනවද..?

:rofl::rofl::rofl:
රැවුල නෑ අයියෙ තාම..
2.gif

:lol::lol::lol:


:oo::oo::oo::baffled:


කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
11.gif
11.gif
11.gif
11.gif
11.gif

 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Thanks for sharing :D

How-to-Get-Rid-of-Blackheads-on-Nose.jpg



machan me black mark walata karanna dyk neddda/ . :baffled:
මේකට නම් ඉතින් සැලූන් එකක පිහිට තමයි.. ඔය බ්ලැක් හෙඩ්ස් රිමූවර්ස් තියනවා... ඕවා වලින් කරදරයක් නැහැනේ.. මම නම් කියන්නේ තියෙන්නේ දීපන්... නැත්නම් Brevoxyl Gel එක එතන ආලේප කරහන්.... එකෙන් ඔය හැදෙන කෙරටින් ප්ලග්ස් රිමූව් කරනවා...
patta tnx

machan lagadai face walata cream ganna epa kiwwa neda rasadiya thiynwa kiyala mawai ehma aulak nadda
මචං මේ බං මෙඩිකල් ඩ්‍රග්ස්.. ඔයා ඔය කියන කතාව වලංගු වෙන්නේ මම හිතන විදිහට ෆෙයාර්නස් ක්‍රීම් වගේ එව්වා වලට...


hame pata thiintha ekak gaapan udin

කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
11.gif
11.gif
11.gif
11.gif
11.gif

 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Elzzzzzzzzzzzzz Cowda Boy
:yes::yes::yes::yes::yes::yes:



good post machan...
rep+++
5 star rating :)

Nice thread machan. godak mahansi wela daala thiyenawa :cool: +Rep

Metrogyl GEL kiyana eken wenne mokakda kiyalath podi pahadili kireemak karanna puluwannam watinawa :D



:yes: oya widihata link eka gaththama wada karanne naha thamai.
Public profile eka click karala find all threads started by luckyluke kiyana link eka click karala iwara wela uda thiyena address bar eke thiyena search id eka athulu link eka wada karanne ea search eka karapu kenage id ekata witharai saha eka tikakin expire wela yanawa.

e nisa profile ekata gihin e link eka click nokara e link eka uda right click karala copy link location kiyana option eka click karala e copy wena link eka share karanna ;)

Metrogyl GEL කියන්නේ බං Metronidazole කියන Antibiotic එකට.. මේක සමහරු දන්නවා Flagyl කියන නමින්.. අපිත් ලියන්නේ ඔය නමින්ම තමයි... Flagyl සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ ආහාර මාර්ගය ආශ්‍රිත රෝග ; ඒ කිව්වේ ඇමීබා අතිසාරය වගේ එව්වා වලට,සමහර ලිංගාශ්‍රිත රෝග වලට, මුත්‍රා මාර්ග ආසාදන වලට වගේ තමයි.. දිලීර බැක්ටීරියා වගේම ප්‍රොටෝසෝවා කියලා ක්ෂුද්‍ර ජීවීන් වගයකුත් ඉන්නවා.. අන්න උන්ට තමයි වැඩිපුරම Flagyl භාවිතා කරන්නේ..

නමුත් ඔයා මෙතන කියන්නේ Gel එක ගැන නේ.. මේකත් කුරුලෑ වලට ප්‍රති ජීවකයක් හැටියට Erythromycin වෙනුවට භාවිතා කරන්න පුලුවන්... නමුත් වඩා හොඳ Erythromycin වගේ එකකට යන එක මොකද Flagyl ගොඩක් ප්‍රභල එකක්. ඒ වගේම අතුරු ආබාධ වැඩියි සහෝ... ඔය Gel එක වැඩිපුර භාවිතා වෙන්නේ දියවැඩියාවෙන් තුවාල උනු කකුල් වල තුවාල වලට ගාන්න ( මොකද එව්වා අන්තිම චොර දිය වැඩියාව නිසා ඇඟේ ප්‍රතිශක්තිය අඩු නිසා එව්වා වලට ආසාධනය වෙන්නේ ගොඩක් අමාරුකාරයෝ නිසා). ඒ වගේම සමහර ලිංගශ්‍රිත රෝග වලදි යෝනි මාර්ගයට ආලේප කරන්නත් ගන්න පුලුවන්...

මචං මම එළකිරි එකට අලුත් කෙනෙක්... ඒක නිසා ඔය Link ගැන වැඩිය දැනගෙන උන්නේ නෑ.. ඔයා කිව්වහමයි දන්නේ.. ඊ ළඟ සැරේ එහෙම කරන්නම්.. බොහෝම ස්තුතියි උපදේශයට....

කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
11.gif
11.gif
11.gif
11.gif
11.gif

 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
thanks machan
Rep +7

elaz... +5

uba doctor kenek da machn?

ඈස් යට කලු වෙනවට බෙහෙතක් කියනවද...
ලොකු help එකක් මචෝ..:yes::yes:
ඉංග්‍රීසි බෙහෙත් වලට ගියොත් ඉතින් මෙලනින් නිෂ්පාදනය අඩු කරන බෙහෙත් ගන්න පුලුවන්.. ඒත් එව්වා කරන්න යන්න එපා සහෝ.. කස්තුරි කහ ඇස් වටේ හොඳට ආලේප කරන්න ( ඈස් වලට යවා ගන්න එපා..) විනාඩි 10 කට වගේ පස්සේ සෝදලා යවන්න.. ඒත් වඩා හොඳයි වෛද්‍යයවරයෙක්ව මුන ගැහෙන එක.. ඔයා කියන කලු වීම මොන කලු වීමක්ද කියන්න මම දන්නේ නැහැනේ.. සමහර විට සම ඝන වීමක් , දිලීර ආසාධනයක් වගේ උනත් වෙන්න පුලුවන්...
ela thanxx +7

හ්ම්ම්:(


කාටවත් දිලා නැද්ද:baffled:තියෙන ටිකත් යයිද:rofl: එල එල ;)

තවම කොන්ඩේ යනවයි කියලා උඹ වගේ නාකියෙක් ඇවිත් නෑ.. නෑ නැ කොන්ඩේ යන්නේ නෑ.. ඕක තමයි දෙන බෙහෙත...

කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
11.gif
11.gif
11.gif
11.gif
11.gif

 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තවම කොන්ඩේ යනවයි කියලා උඹ වගේ නාකියෙක් ඇවිත් නෑ.. නෑ නැ කොන්ඩේ යන්නේ නෑ.. ඕක තමයි දෙන බෙහෙත...

කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
11.gif
11.gif
11.gif
11.gif
11.gif


tumblr_md0ob9RVqO1rdtgc0o1_400.gif
 

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඉංග්‍රීසි බෙහෙත් වලට ගියොත් ඉතින් මෙලනින් නිෂ්පාදනය අඩු කරන බෙහෙත් ගන්න පුලුවන්.. ඒත් එව්වා කරන්න යන්න එපා සහෝ.. කස්තුරි කහ ඇස් වටේ හොඳට ආලේප කරන්න ( ඈස් වලට යවා ගන්න එපා..) විනාඩි 10 කට වගේ පස්සේ සෝදලා යවන්න.. ඒත් වඩා හොඳයි වෛද්‍යයවරයෙක්ව මුන ගැහෙන එක.. ඔයා කියන කලු වීම මොන කලු වීමක්ද කියන්න මම දන්නේ නැහැනේ.. සමහර විට සම ඝන වීමක් , දිලීර ආසාධනයක් වගේ උනත් වෙන්න පුලුවන්...
    [/CENTER]

    කස්තුරි කහ ගාගනින් තොගෙ පු* :P:P
    හොද නැති ත්‍රෙඩ් එකක් ;)
     

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    Niyama Post ekak machan.

    You must spread some Reputation around before giving it to luckyluke111 again.