
උබ බයෙ බලන්නෙ නැත්තෙ

නැ යකො මම කිව්වෙ හොල්මන් පිශාචයො යක්කු එහෙම ඉන්න එවා ත්රාසය බීතිය කැටි කරගත්ත එවා නෙ

මෙකෙ එහෙම නැ එකෙක්ව මරගෙන කන්න හැදුවත් හිනා යනවා

මමා ද

උබේ නම් ආකල්පමය වෙනසක් සිදු විය යුතුමයි

යකො උබ කැමති නැති පුද්ගලෙක් කොච්චර හොද දෙයක් කරත් උබට පෙන්නෙ එක හරි නැ කියලා

ඒ වගෙම තමයි කියල හිතෙන එකෙක් මෙලො රහක් නැති දෙයක් කලත් උබට ඌ තරම් එකෙක් නැ

ඔකා හිටියට කතාව යන්නෙ අනිත් එවුන් 3න් දෙනා අතර

මට නම් මිනිහා වැදගත් නැ ඌ කරන දෙ තමයි වැදගත්

උබ ඔය කිව්ව සෙට් එකෙත් මෙලො රහක් නැති ෆිල්ම් මමත් බලල තියෙනවා
