සංවිධායකතුමා එන්නෙ නෑ වගේ. එහෙනම් මේකෙම සුභපතනව.
මුලින් ම කියන්න ඕන මේ වගේ තරඟයකට බය නැතුව ඉදිරිපත් වෙලා අවසානය දක්වා සාර්ථකව කරගෙන යාමට හැකියාව ලබාදුන්න තරඟකාරියන් සිවු දෙනාගේ එඩිතරබවට ආචාර කරනව.
ඒ වගේ ම හොඳ තරඟයක් ලබාදෙමින්, වෝට් කරමින්, සහයෝගය දක්වමින්, පෝස්ට් කරමින්, පීඑම්, වීඑම්...