1. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙනම් එයාට අද ගවුමකුත් අඳින්න වෙයි. එයා කිය කිය හිටියෙ ඔයා නැත්තම් එහෙම කරන්න වෙයි කියල. :baffled:
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එයා ගියා නාල කරල ඔයාළගෙ අවෝඩ් දෙන එක වෙනුවෙන් හොඳට ඇඳ පැළඳ ගෙන එන්න.
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මමනම් පාඩම් කරල ම නෑ. සේරම කණා ෂොට් තමයි. මං සාමාන්‍යයෙන් කම්මැලියි. හැබැයි වැඩියෙන් ම කම්මැලි දේ පාඩම් කිරීම. :lol::lol:
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒකත් නරක නෑ ඉතින්. එක්සෑම් එකට හරි ලියන්න පුළුවන්නෙ. :lol::lol: කොහොමත් මතකයේ රැඳෙන්නෙ 20% වගේ ප්‍රමාණයක්නෙ. අනිත් එක අපි අපේ සම්පූර්ණ මතකය ම භාවිතා කරන්නෙ නෑ.
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දුක්වීමක් නෙමෙයි මල්ලි ඒක හරි ජොලි දෙයක් :lol::lol: උදාහරණයකට මෙහෙමනෙ අපි පොඩි කාලෙ ලොකු වෙන්න ආසයි. ලොකු වුණා ම පොඩි වෙන්න ආසයි. ඒත් මටනම් වයස ගැන හිතෙන්නෙ නෑ.
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒ වෙලාවට වැඩ වැඩියි ද?
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    තාක්ෂණික විදියට වගේ පාඩම් කරන්නෙ.
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඇත්තට ම කොහොම ද අප්ප ඔහොම පොත් දිහා බලාගෙන පාඩම් කරන්නෙ. ඔන්න නවකථාවක් වගේනම් කියවන්න පුළුවන්.
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    සාකච්චා කරනවා කිවුවොත් අනු මතෘකාවක් විදියට අහන්න පුළුවන් එක එක විස්තර කියව කියව ඉන්න එක ද නැත්තම් ඉගෙනීමට සම්බන්ධ විස්තර සාකච්චා කරන එක ද කියල. පාඩම් කරනවා කිවුවොත් අහන්න පුළුවන් අනු මතෘකාවක් විදියට ගිරව් වගේ පාඩම් කරනවා ද නැත්තම් පොත දිහා බලාගෙන නිදාගන්නවා ද කියල. ඔය වගේ ඉතින් පාඩම් කිරීමේ...
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    පාඩම් කරන අතර විවේක ගන්න එකත් හොඳ දෙයක් හැබැයි.
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    නරක නෑ ඒ වගේ ඒව දැකල ඔයා එහෙම නොකරන්න ගත්ත එක. නැත්තම් ඉතින් ඔයාටත් මරු වැඩේ තමයි වෙන්නෙ. :lol:
  12. Malinga

    Dell laptop screen help

    https://www.linkedin.com/pulse/dell-service-center-how-fix-flickering-laptop-service-center http://en.community.dell.com/support-forums/laptop/f/3518/t/19590879 oova try karala balanna mulin.
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :rofl::rofl: ඒකනම් වෙන්න පුළුවන් තමයි. මටනම් ඉතින් අමුතුවෙන් නාකි වෙන්න දෙයක් නැති නිසා අවුලක් නෑ
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මෙන්න මෙයා ඇවිත්. පාඩම් කරල ඉවර ද?
  15. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    බලමු ඉතින් අනාගතයේ එන්න පුළුවන්නෙ එහෙම අය දැන්න නැත්තම් :lol:
  16. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් කාලෙ එහෙම තමයි ඉතින්. ෆොන් එක ගොඩක් කට්ටියට පුරුද්දට ම බැලෙනව ද කොහෙද හැමවෙලේ ම වගේ.
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :rofl::rofl: ගොඩක් අයට හැබැයි එහෙම රූල් එකක්නම් නෑ. මං දැකල තියෙනව ගොඩක් අය මෙලෝ සිහියක් නෑ :lol::lol: එක එක්කෙනාගෙ කැමැත්තනෙ. හැබැයි ඉතින් අනතුරු එහෙමත් වෙනව ද දන්නෙ නෑ ඕව නිසාම.
  18. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :rofl::rofl: ඒ අක්කිත් ඇබ්බැහිවෙලා ද?
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙම නැත්තෙ මොක ද ඉතින් සමහරු කන්නෙ බොන්නෙත් නෑ. දැන් උදාහරණයකට ඔය වගේ ගේම් එක ගහන ගෙදරකට නෑදෑගමන් ගියා කියමු. එතකොට නෑදෑයො එක්ක කථා කරනවට වැඩිය කරන්න කට්ටිය ඔය ගේම් එක ගහන එක :lol::lol:

    No contents