eka thama math baluwe lokka wage innawa dawale indan
akki sudu man yannawa habun kanna... good night.
budusaranai.. thanks again akkige sup ekkata !![]()
![]()
viber set wemu shudu.... july wade man kiyannam confirm unama![]()


Ok good night nanga..

eka thama math baluwe lokka wage innawa dawale indan
akki sudu man yannawa habun kanna... good night.
budusaranai.. thanks again akkige sup ekkata !![]()
![]()
viber set wemu shudu.... july wade man kiyannam confirm unama![]()



oyatath esema wewa aiya !![]()


Aiyoo asmith hadanna epai![]()


You're very welcome අක්කා... ඔයාව බලෙන් මේකට ඇදලා දාපු එකේ දිනවන්න එපැයි... බොක්කෙන්ම සපෝර්ට් කළා ඔයාට ඔන්න..
එහෙම කලයි කියලා අනික් අය එක්ක තරහා නෑ හොදේ.. උබලවත් මට වටිනවා.. අලුතින් නංගි කෙනෙක්වත් අදුරගත්තා.. ඔයාගේ අනාගතේට සුබපැතුම්..
Thanks again malli ! had so much fun !
good night. ![]()
![]()
ආස්මි හදන්න දන්නේ නැනේ


apo mamath na apahu
![]()

dannam wadiya maraganne na wage meke hehehe...math eka parai kamba edde.. ekenma epa una
![]()

bari wada nokaran abaroThat's right
Owa monada 2015 kaba adinna gihin apita wechcha dewal ekka baladdi..![]()


oyath dawas thunak thisse meh thread eka run karanna mahansi una aiye.. oyatath sthutui![]()

Paris akkita kawda appa campaign karanneoita wada campaign eka saarthaka karana venava
![]()
එයාගෙ මැනේජර් ගොයිය හිටිය උදේනම්
ඒවනම් ෂුවර් නෑ. නැත්තම් සමහරවිට වෙන රටකනම් ඉන්නෙ මේ වෙලවට නිදිද දන්නෙ නෑ


ඔය ගල් ආදා ලන්කාවේ![]()


අර කිලර් කාරයා.ඌ කෙල්ල එක්ක 4ටොවක් ගහලා එෆ් බී දාන්න යන්න ඇති![]()
haha paw ane ara ahinsakayata kiyana katha![]()




![]()
![]()
ආස්මි හදන්න දන්නේ නැනේ


ow sirawata oya kiuwa nisai awe. nethnam man danneth na mehema tharangayak genaThanks again malli ! had so much fun !
![]()
good night.
අනේ මට එකපාරටම ANC එකේ board meeting එකකට යන්න උනා.. අලි බයෙන් හිටියේ අක්කා පරාද වෙයි කියලා.. 11ට ගියපු පාරට 4 ගානක් එද්දී.. අලි බඩගින්නේ හිටියේ, කන්නත් හම්බුනේ නෑ.. ඒ වෙලාවේ ඉදන් office එකේ වැඩ වලට බුසී උනා...

dannam wadiya maraganne na wage meke
anemanda maragattath penne nadda kuyaka


කඹ වලට සමාන පදයක් කියන්න කිවුවොත් වලි කියල කියන්න පුළුවන්නෙ ඉතින්![]()


ආපු ගමන්ම මේක කියවන්න ගත්තා reply කරන්න.. අත පය කැඩෙන්න පරණ එවුන්ට VM, PM ගැහුවා.. ප්රතිපලයක් තියෙනවද බලන්නත් එපැයි.
