1. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    පැරිස්ගෙ මැනේජර් මහතා මං දැක්ක ත්‍රේඩ් එකේ ඉන්නව. හැබැයි තව ටිකකින් කට්ටිය එයිනෙ
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දඟයා :D ඒකෙනම් පස්සෙ යන්නෙ ගැහැණු ළමයනෙ. මේකෙ පස්සෙ යන්නෙ ඇරෝ
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් ඔය හීනවල Example ඉල්ලුවොත් කට්ටිය? :nerd:
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: සෑහෙන ගැඹුරට හීන බලල වගේ ඊයෙ. රෝසි එහෙනම් සිහින කුමාරි කියන එකේ වරදක් නෑ වගේ
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් ඉතින් මොන‍ව වෙයි ද දන්නෙ නෑ :rolleyes:
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ලස්සන ලස්සන රෝසි හීන කන්ඳරාවක් ද?
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :shocked::shocked: ඊයෙ රෑ හම්බුනේ ඒව ද ඔයාට හීනේන?
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: ගුටිකන හීන වගේ ඒවද?
  9. Malinga

    Hotel booking theme

    https://themeforest.net/ ooke thiyena themes godak eeva hondai
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙනම් අද ඉතින් ත්‍රේ්ඩ් එකේ කුමාරියො කවුරුවත් නැතිවෙයි. මැනේජර්ලා ටිකත් නෑ වගේ.
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අනිත් කුමාරියො ටික හොයාගන්න නෑ වගේ අද
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ලංකාවෙනම් දැන් හොඳ මාධ්‍ය සදාචාරයක් නෑ. හරියනම් මාධ්‍යක් පාවිච්චි වෙන්න ඕන මිනිසාගේ යහපත වෙනුවෙන්. ඒත් දැන්නම් ගොඩක් ඒව කිසිම වගකීමක් නැති තත්වයට පත්වෙලා තියෙන්නෙ. (හැමෝ ම නෙමෙයි වුණත්)
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් සෑහෙන තරඟයක් තියෙනවනෙ. ඉතා ම තියුණු වෙලා වගේ.
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කට්ටිය ම නිදි වෙන්න ඇති :lol::lol:
  15. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මං හිතුවෙ අයිය ඔන්ලයින් නෑ කියල. මාත් ගියා නිදිදෙව්දුව කරා :lol: ඉන්නව අයිය ඉතින්. අයියනම් බිසී කියල දන්නවනෙ.
  16. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අහ ඒක මිසක් :D එළ එළ මල්ලී අහ අයියා කොහොමෙයි?
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කිවුව දේ වැරදියි වගේ ද? :baffled:
  18. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එළ එළ එහෙනම් හෙට සෙට් වෙමු. සුභ රාත්‍රියක් :D
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මල්ලි ඔයා මෙහෙම කරන්න ඒකට. ආත්ම ගානක් නෙමෙයි මේ අාත්මෙ මැරෙනකන් ඉන්න පුළුවන් ගැහැණු දැරිවියක් හොයා ගන්න. එතකොට ඉතින් රෝසි ආත්ම ගානකින් එනකොට අර ගැහැණු දැරිවි හිටියොත් මේ ආත්මෙ ඔයා මැරෙනකන් වැඩේ ගොඩ. මොකද ඊළඟ ආත්මෙත් එයා ඉඳියිනෙ :lol::lol:
  20. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: දරුවා ඔබ තාම ළඳරු වියේ. එයින් අදහස් වන්නේ ඔක්කොම ගැහැණු ළමයි හිතන්නේ පිරිමි ළමයෙකු ගැන බවයි. නැතුව Garrus කියන නම සඳහන් පිරිමි ළමයා ගැන පමණක් නොවන බවයි.

    No contents