1. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ගොඩක් කට්ටිය ත්‍රේඩ් එකේ හිටියනෙ එක එක වෙලාවට. ඒ හැමගේ ම දායකත්වය තමයි.
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඉතා තියුණු තරඟයක් වගේ දැන් යන්නෙ
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    තව සෑහෙන්න ප්‍රමාණයක් තියෙනව මතක් වෙන්නෙ නෑ :baffled:
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කඩුවක් ද අරගෙන තියෙන්නෙ? :shocked::shocked:
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    නෑ බලල නෑ. ෆිල්ම් ඉවර වෙනව තමයි ඉක්මනට. ඒ වුණාට ඉතින් නරක නෑ ඒක
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔයාලගෙ හැකියාව තමයි
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒකනම් ඇත්ත තමයි ඉතින්
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    Life Is Beautiful (2012) Seethamma Vakitlo Sirimalle Chettu 2013 Attharintiki Daaredi (2013) Denikaina Ready (2013) Doosukeltha (2013) Son of Satyamurthy මේ තෙළිඟු ඒව හොඳ ම ඒව කියන්නෙ නෑ. හැබැයි මේව තරමක් වෙනස්. Pasanga 2 (2015) Taare Zameen Par Bhoothnath Returns (2014) PK 2014 Chillar...
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :yes::yes: එතකොට තමයි කියවන්න හිතෙන්නෙ මටනම්
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මමනම් ටීවී සීරීස්වලට කැමති ම නෑ. 24 එක ඇරුණහම. පොඩි අයගෙ කාටූන් ටීවී සීරීස්නම් මරු හැබැයි. තව පොඩි අයට තියෙන ටීවී සීරීස්නම් කැමතියි. Spelbinder වගේ ඒව.
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :yes::yes: තව හොඳ අර්ථවත් කථා තියෙනව.
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අපෝ එපා වෙන්නෙ නැද්ද? මමනම් මේ Ebooks වත් කියවන්නෙ නෑ පරිගණකයෙ එපා වෙන නිසා.
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒ ටයිප් එකේ ආදර කථා මට එච්චර අල්ලනෙ නෑ. ඒක නිසා මං ඔය ෆිල්ම් එක බැලුවෙ ලාවට :lol::lol: කොරියන් ඒවත් අල්ලන්නෙ නෑ මට. ඒක නිසා ඒවත් බලන්නෙ නෑ. ලස්සන තෙළිඟු, හින්දි, දමිළ, මලයාලම්, ඉංග්‍රීසි ආදර කථානම් බලල තියෙනව.
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඉගෙන ගන්න කාලෙ මතකය කොහොමත් හොඳයි තමයි. හැබැයි පොත් එහෙම කියවනවනම් ඒ මතකය දිගට ම තියාගන්න පුළුවන්.
  15. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔව් චන්දන මෙන්ඩිස් මහතා තමයි. මමනම් සුජීව ප්‍රසන්න ආරච්චිගෙ පොත් එකක් හෝ දෙකක් තමයි කියවල තියෙන්නෙ. ආදර කථා කියවන්න ගියහම එපා වෙනව. ෆිල්ම්වලත් ආදර කථා විතරක් තිබුණහම එපා‍ වෙනව වගේ. (සමහර හොඳ ෆිල්ම් තියෙනව ලස්සන වටින ආදර කථා තියෙන)
  16. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    තවත් අවුරුදු කුමාරියක්
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මටත් එකපාරට මතක් වෙන්නෙ නෑ නම් ඒවල. ලියපු අයගෙ නම් මතක් වෙන්නෙත් නෑ. ටොම් සෝයර්, හකල්බරි ෆින් වගේ තවත් පොත් තියෙනවනෙ ගොඩක්. තව එක එක වික්‍රම කියලත් පොත් තිබුණ.
  18. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔය කියපු සේරමත් මං කැමතියි. ටාසන් පරිවර්තන සේරම වගේ කියවල තියෙනව. ශර්ලොක් හොම්ස් ඒවත් සේරම. තව ඉතින් හයිඩි, මඩොල්දූව හා සිංහල රහස් පරීක්ෂක කථා වගේ ඒව තමයි ඒ කාලෙ කියෙවුවෙ. තව ආතර් සී ක්ලාක් මහත්මාගේ පොතුත් සමහර ඒව කියවල තියෙනව.
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කතන්දර ‍පොත් තමයි මාත් කියෙවුවෙ. කෙටිකථා, නවකථා. පරිගණකය තමයි අපිව පොත්වලින් ඈත් කළේ. හැබැයි ඉතින් ආයිත් කියවන්න පටන් ගන්න එක කොහොමත් හොඳ දෙයක් කාට වුණත්.
  20. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙම ද? හැබැයි ඉතින් ඔය හැම එකක ම සමහර සබ්ජෛට් පාඩම් නොකර ලියන්න පුළුවන්. මටනම් ඒ කාලෙ හැබැයි උගන්නන දේවල් මතක හිටිනව. ඒක නිසා ටිකක් ශේප් වුණා. දැන්නම් පරිගණකය එක්ක ඉඳල මතකය සෑහෙන්න ශ්‍රයවීගෙන යනව. පොත් කියෙවු‍වනම් මතකය වර්ධනය වෙනව.

    No contents