1. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් එහෙම ද වෙලා තියෙන්නෙ?
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :rofl::rofl: නෑ ඉතින් මං බැඳල නෑ ඒක නිසා අවුලක් නෑ :lol::lol:
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    වර්චුවල් ටජ්මහල් නෙමෙයි දැන් කාලෙ සමහර අයට ඉන්දියාවෙ ටජ්මහලට වඩා ලොකු එකක් හදල දෙනව කිවුවත් මදිවෙයි :lol::lol:
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :rofl::rofl: ඕව කියලනම් යහතින් ඉන්න හම්බුවෙන එකක් නෑ
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    සාමාන්‍යයෙන් කුමාරියො රැජිනියො වුණාට පස්සෙ කුමාරය වෙලා හිටය කෙනාට වෙන්නෙ රජා වෙන්න නෙමෙයි සේවකයා වෙන්න. (හැමතැනම හැම කෙනාටම නෙමෙයි ඉතින්)
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ආවහමනම් අමතයි තමයි හොඳට. ඒ වෙලාවට ඉතින් දුවන්න බලාගෙන ඉන්න වෙයි :lol:
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    පුදුම ආදරයක් තමයි ඒකත් :rofl::rofl: පවු ඉතින් කුමාරියො ටික. ඕක තමයි කුමාරියො වෙලා ඉන්න කාලෙ වගේ නෙමෙයි ‍රැජිනියො වුණාම :lol:
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: ඔය කියන කෙනානම් කොහොමත් අයිස්ක්‍රීම් ටිකට වැඩේ දීල ඔයාව වැඩකාරකමට ගන්න එක ෂුවර් තමයි
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔයා කිරිත් එක්ක සමහන් බොද්දි අර දැරිවියන්ට මොනව ද බොන්න දෙන්නෙ? වතුරවත් දෙනව ද?
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: රැජිනක් විදියට කියල හිතාගෙන යන ගැහැණු දරුවො ටික අන්තිමට සේවිකාවො විදියට වෙයි ද දන්නෙ නෑ
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කට්ටියට ම අද එහෙම තමයි ඉතින්. හැමවෙලේ ම ඉන්න බැහැනෙ :D
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කුමරියො හා මැනේජර්ලා ටික නෑ වගේ.
  13. Malinga

    Wi-Fi Antana Help

    man kivva eken venne dan oya wifi pavichchi karanavanum eeke signal eka vadi karana eka. nathuva isp ge antena ekata sambanda ekak namai eeka :D
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    හීනේන තමන් කැමති මූණක් ආද‍ේශ කරගන්න කියල තමයි කුමාරියො ටික කියන්නෙ :lol::lol:
  15. Malinga

    Wi-Fi Antana Help

    mata poddak varadila. oya kiyanne lanka bell eke singnal adui kiyala da? eekata ara man kivva eka hariyanne na.
  16. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    රෝසි පැරිස්ව පාස් කරනලෙ
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔහොම තමයි ඉතින් අදකාලෙ තරුණ හිත්. (සමහර තරුණ හිත්)
  18. Malinga

    Wi-Fi Antana Help

    Antena walin signal vadi venne na. eekata WiFi Boosters / Extender wage ekak pavichchi karanna venava.
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :rofl::rofl: එහෙම කිවුව ම අර ඇරෝගෙ බලාපොරොත්තු සේදිලා යයි

    No contents