1. Malinga

    Hotel booking theme

    https://themeforest.net/search?utf8=%E2%9C%93&term=hotel&referrer=search&view=list&tags%5B%5D=reservation&tags%5B%5D=booking oya themes tike keepyaka preview balanna. ethakota thoraganna puluvan vai ekak.
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මෙයානම් පාඩම් කරන බවක් පේන්නෙ නෑ. වෝට් සිහියෙන් වගේ ඉන්නෙ. :D
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් වෝට් 100 ආසන්නයි ප්‍රධාන තරඟකාරියන් දෙන්න ම. කෝ මේ අනිත් තරඟකාරියො.
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙම ද? එහෙනම් ඉතින් වෙන කෙනෙක් ගැන බලන්න තමයි වෙන්නෙ.
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එයානම් ඉතින් ඔයාට ඕන ම කෙනා බලා ඉන්න වෙනවනෙ හා කියනකන් හෝ බෑ කියනකන්
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් එයා දන්නව ද ඔයා කැමතියි කියල?
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අහ ඔව් බොනික්කියෙක් ව. හෙට තමයි ඒකෙ ප්‍රතිථල ගන්න වෙන්නෙ :lol:
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එළ එළ එහෙනම් එයා ගැන හීන දකින්නකො
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එයාට නංගි කෙනෙකුත් ඉන්නව ද?
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    හොඳට පාඩම් කරන්න අවුරුදු කුමාරි වෙන එක ගැන නොහිත. නැත්තම් ඉතින් කරන පාඩමෙනුත් වැඩක් නැතිවෙයි :lol::lol:
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙනම් රෝසිගෙන් වෙන්න බෑ :P එයා ලිප්ස්ටික් ගාල නෑ කිවුවනෙ ඊයෙ :lol::lol:
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    පණ නැති බෝනික්කොත් දැන් මායම් දානව ද?
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :shocked::shocked: මෙතන ඉන්න කෙනෙන් නෙමෙයිනෙ?
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒකනෙ නංගි. දැන් ඉතින් නිදහසේ පාඩම් කරන්න වෙන්නෙ නෑ අද
  15. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    බලන්න ඉතින් ඔයගෙ මායම්වල බලය.
  16. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මායම්වලට වශිවෙන්න තියෙන ඉඩ වැඩියිනෙ ඉතින්. එළ එළ එහෙනම් කාලා බීල එන්නකො.
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අහ ඔව් රෝසි බෝනික්කීගෙ මායම් නෙ. ඒව කාන්තා මායම්වලට වැඩිය බලවත් වගේ නේද?
  18. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් ඔයාටත් ඒ වගේ ද? රෝසි හීන පේනව ද? ඒ ලක්ෂණ පහල වෙමින් යනව වගේ.
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :rofl::rofl: ඊට පස්සෙ ඉතින් රෝසි පාඩම් වැඩ පැත්තක දාල එයි දුවගෙන. ඔයා ඕව කියන්න ගිහින්.
  20. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :shocked::shocked: හොඳට හිටපු කොල්ලට මේ මොක ද වුණේ? :baffled: බලන්න ඉතින් කාන්තා මායම්වලට කරන්න පුළුවන් දේවල්

    No contents