1. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ලෝකෙ කථාවෙන ඕන දෙයක් ගැන කථා වෙනව හැබැයි නරක දේවල්, රූල්ස්වලට පටහැනි දේවල් නැතුව. ගැහැණු දැරිවියෝ වගේ ඉන්නවනම් ඉතින් වැඩි හරියක් ආදරය ගැන වෙන්නත් පුළුවන් :lol::lol:
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔව් ඔව් සමහරවිට රෝසි වෙනුවට ස්ටේජ් එකට එන්නත් වෙයිනෙ.
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙම ද? ගොඩක් අය ඒ සෙල්ලම කරනව තමයි. කන්නෙ බොන්නෙත් නෑ සමහරු. එහෙම ඕනමත් නෑ. හැබැයි ඇක්ටිවු කට්ටියක් ඉන්න ඕන.
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: එහෙනම් ඉතින් ගෙදර මිනිස්සුන්ට එපා වෙලා ඇති. ඇයි ඉතින් කොයි වෙලෙත් ඒක දිහා බලාගෙන ඉන්න එකනෙ. ගැහැණු ළමයි කීපදෙනෙක් හිටියනම් ඇක්ටිවු එකට ත්‍රේඩ් 3,4ක් වුණත් තියෙයි.
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    හැබැයි ඉතින් ආදරය කියන දේට ලෝකෙ හදන්න වගේ ම ලෝකෙ විනාශ කරන්නත් හැකයි. කොහොම වුණත් ඇත්ත ඇත්ත ලස්සන කරන්න පුළුවන්.
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අපෝ ඒක පටන් ගත්තොත් ඉතින් විනාශයි. නිකන් කුඩුවලට ඇබ්බැහිවුණා වගේ තමයි කට්ටිය. මං දැකල තියෙනව. මොකක් හරි ත්‍රේඩ් එකක් නග්ගල ගන්න පුළුවන් කට්ටිය සෙට් වුණානම්.
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒකෙ හිටිය කට්ටිය දැන් බිසී නේද ටිකක්? කාන්තා පාර්ශවය සම්බන්ධ වෙනවනම් කොයි චැට් එක වුණත් නැගල යනව.
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    This poll will close on 04-18-2017 at 07:30 PM
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒ අදහසනම් හොඳයි. කොහොමත් ආදරය ඇති තැන ලස්සන වෙනව කියනවනෙ.
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඉස්කෝලෙ ගිහින් ද? මං හිතුවෙ පාඩම් කරනව කියලනෙ. මං මේ ඒත් කල්පනා කළා කොහොම ද මෙච්චර වෙලාවක් පාඩම් කරන්නෙ කියල. ආයිත් ඉතින් හිතුව ගැහැණු දැරිවියො ගිරව් වගේ පාඩම් කරන්න හරි ආස අයනෙ කියල.
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අනිත් අය මහන්සිවෙලා ලියල තියෙන දේවල් තමන්ගෙ වගේ දාන එකනම් කොහෙ කළත්, කවුරු කළත් වැරදියි තමයි. හැබැයි ඉතින් කතෘ අයිතිය දීල තව කෙනෙකුට වැදගත් වෙන දෙයක් දාන එක වරදක් හැටියට මම දකින්නෙ නෑ. (කතෘ එපා කියල නැත්තම්)
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    නෑ නෑ. rigamage සංවිධායක මහතා මිනීමරුව පැරිස්ගෙ මැනේජර් මහතානෙ.
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කට්ටිය සීරියස් වෙන්න එපා අවුරුදු කුමාරිල 4 දෙනාම බයේ දුවයි :lol::lol: අනිතිමට ඔය කට්ටියව තමයි ස්ටේජ් එකට ගොඩකරන්න වෙන්නෙ.
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කෝ මේ අපේ සංවිධායක මහතා. පේන්නවත් නැහැනෙ.
  15. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :yes::yes: ඒ කියන්නෙ 10 ත්‍රේඩ් එක වෙන්න ඕන Night Club එකේ.
  16. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    වෙන්න ඇති. එහෙනම් එහෙට යන්න වෙයි ඔයාට
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එක එක සයිට්වල තියෙන රූල්ස් අනුව තමයි ඒක තීරණය වෙන්නෙ මං හිතන විදියට
  18. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    සමහරවිට තාමත් ඒ සමහර චැට් ත්‍රේඩ්වල පෝස්ට් කරන්න පුළුවන් ඇති. සමහර ඒවනම් ලොක් කරල තියෙන්නෙ.

    No contents