1. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් හංසිව දිනවන්න ඔයා මොන වගේ උප්පරවැට්ටි ද පාවිච්චි කරන්න ඉන්නෙ?
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එයාගෙ මැනේජර් ගොයිය හිටිය උදේනම්
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔය මන්තර හරියන්නෙ නෑ. දැන් ඉතින් රෝසිව ශේප් කරගන්න මොනා හරි හිතන්න වෙයි :lol::lol:
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :shocked::shocked: ඕක දැක්කම් ඉතින් රෝසි ඔයාට ඉලපතම අරගෙන නෙලයි
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් එහෙනම් ඊමේල් එකක් එවන්න කියන්න රෝසිට. :lol:
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මුලින් ම එහෙනම් මල්ලි අද කාලෙ සින්දු ලියන කීප දෙනෙක් ගාවට යන්න. හොඳ සෙත් කවි කීපයක් ලියාගන්න. ඊට පස්සෙ දේවාලෙට යන්න. වැඩේ ගොඩ යයි. (මම ඒ ගීතවලට කැමති නිසා රසිකයෝ උරණ නොවෙත්වා)
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    වෙනත් භාෂාවක ලියමනක් පිසගන්නා අයුරු ( වැරදුනා පිසගන්නා නෙමෙයි කියවන්නා අයුරු) පළමුව ලියුම හොදින් පිසදා ස්කෑන් කරන්න. ඊට පසුව ස්කෑන් කරපු ඉමේජ් එක ග්‍රැෆික් සොෆට්වෙයාර් එකක ආදරයෙන් පැහැදිලි කරගන්න. ඉන් පසුව එය ඔප්ටිකල් කැරැක්ටර් රෙකග්නයිස් සොෆ්ට්වෙයාර් එකකින් කියවිය හැකි අකුරු බවට පත්කරගන්න...
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මයුරි ඉතින් ත්‍රේඩ් එකටවත් එන්නෙ නැහැනෙ. ඒක නිසා කට්ටියගෙ ඇහෙන් වසංවෙලා ඉන්නෙ.
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒකත් නරක නෑ. තමන්ට තියෙන අවස්ථාව බලල උත්සහ කරන එක. හැබැයි ඉතින් එයත් මේ වෙනකොට කාගෙ හරි හීන කුමාරියක් ද දන්නෙ නෑ
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔව් දැන් ඉතින් රඟපාන්න ලෑස්තිවෙලා ඉන්න වෙයි. ඒකනම් ෂුවර් නෑ. ගැහැණු ළමුන්ගේ හිත් ගැන අනාවැකි කියන්න ශක්‍රදෙවිතුමාටවත් බැහැලුනෙ.
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඕක දැක්කමත් ඒ වගේ සුනාමියක් එයි තමයි :lol::lol:
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    SMS/Email නිසි ලියුම් කියුම් දැන් නැහැනෙ ආදරවන්‍තයින් අතර. පැල්පත්වලට එන ගැහැණු ළමයිනුත් සෑහෙන අඩුයි දැන් කාලෙ.
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ගැලුන් 2,3 වත් දෙන්න වෙයි
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි වගේ අමුඩය ගසාගත් කල ‍රජා ගොවිතැනට සුදුසුයි.
  15. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් ඔයාගෙ හීන කුමාරි හංසි ද?
  16. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඉන්ටර්විව් එකේ එයා නෙමෙයිලුනෙ ඒව කිවුවෙ. ඒක නිසා සලකා බැලීමනම් ෂුවර් නෑ. හැබැයි ඔයා සිහින බලන්නනම් එයා ගැන කියල කිවුවෙ. අනිත් එක මල්ලි ඔය සැලකීම කියන්දේත් විවිදාකාරයිනෙ. ඉලපතක්, කොස්සක් වගේ අරගෙන සලකන්නත් පුළුවන් ආදරයෙන්. එහෙම නැත්තම් ඉතින් අර ඔයාගෙ සිහිනවල විදියට සලකන්නත් පුළුවන්.
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දහල දෙන එක කොහොම වෙතත් අයෆල් කුළුණ උඩට එක්කගෙන ගිහින් බිමට අත හරින්නම් ඉඩ තියෙනව. :nerd:
  18. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දාපු පෝස්ට් පේන්න එපා කියල ප්‍රාර්ථනා කරන්න :lol:
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අනිව අනිව නම විතරක් කුමාර නේද? :lol:
  20. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: දැන් ඉතින් මොණරු නෙමෙයි රෝස බෝනික්කිගෙ හීන වාරෙ නේද?

    No contents