මචන් Yamaha ද Hondada හොඳ ?
machn bike eke yanna puluwa top eka 125kata kittui mage nam.meka meita wada wadi kara ganna widihak nadda?
mokak hari gadgamatic ekak korala
ඔය දෙන්නටම එකපාරම උත්තර දෙන එක හොදයි කියලා හිතුනා
ඒක මොඩල් එක අනුව ඩිපෙන්ඩ් මචන්. හැබැයි හොන්ඩා ටෙක්නොලොජි එක ටිකක් ඉස්සරහින් ඉන්නවා. ඒත් යමහා R1 එක වගේ බයික් ඉතින්.......උම්මා උම්මාමාමා

තමා මචන්හැබැයි කොල්ලා ඉන්දියන් හොන්ඩා / හීරෝ හොන්ඩා -- ජපන් හොන්ඩා එක්කවත්
ඉන්දියන් යමහා ජපන් යමහා එක්කවත්
ඉන්දියන් බජාජ් ( කේ ටෙක් = කවසාකි ) -- ජපන් කවසාකි එක්කවත්
ටී වී එස් --- ජපන් සුzශුකි එක්කවත් සමාන කරන්න එපා
ඒ වගේ යොදාගන්න තාක්ශනය විතරයි යම් යම් සමාන කම් තියෙන්නේ.,ඒවත් හුගාක් දුරට යොදාගන්නේ ඇන්ජිම පැත්තට. ඉන්දියන් ඒවගේ චැසි තාක්ශනේනම් ගූ 7යි මචන්. ඒකයි ඕවගේ කෙලගෙන යන්න පුලුවන් උනාට බ්‍රේක් නැත්තේ. ඔය ct100, flame, cd down එහෙම හොද බ්‍රේක් පාරකට නිකන්ම පැත්ත වැටෙනවා. චැසි ඩිසයින් චොර
ඉන්දියාවේ නිපදවන්නේ (ඉන්දියන් කවසාකි නින්ජා එක ඇරුනහම ) 3 වෙනි ලෝකයට ගැලපෙන සාදාරන මිලකට දෙන්න පුලුවන්. තෙල් වැඩ කරන. එදිනෙදා පාවිච්cඉයට ගැලපෙන බයික්
සමහර විට අපේ කොල්ලෝ මේක කිව්වහම තරහා වෙයි. ඒත් ඇත්ත කියන්න ඔනේනේ.
එදිනෙදා වැඩට යන්න, පව්ලේ වැඩ කරගන්න, ගෙදර දොරේ වැඩ කරගන්න හොනට් ජේඩ් වගේ ජපන් ඒවා ගන්න එකා වගේම
සෙල්ලම් දාන්න, රේස් පදින්න, පාරේ යන උන්ට චැලේන්ජ් කරන්න, ඉන්දියන් බයික් ගන්න එකා
කියන දෙන්නම එක වගේ අමු මෝඩයෝ...
මචන් kandyan උබ මාත් එක්ක එකගයි නේද?
මචන් මම මෙහෙම කියන්නේ මමත් කුඩුවෙන්න හැප්පුනා මචන්. ඒනිසා බයික් පදිනකොට බොහොම ආරක්ශිතව පදින්න ඔනේ, හැම වෙලේම හොද හෙල්මට් එකක් පාවිච්චි කරන්න
මචන් kandyan, මම මේ කතාව තව පැහැදිලි වෙන්න මගේ ත්‍රෙඩ් වලින් පොඩි පොඩි කෑලි ටිකක් මේකට උපුටා අරන් දාන්නද?
Last edited:





මේ ඉන්නෙ මගෙ බඩ්ඩ. 

