වරෙව් මරා ගන්න

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Hard Disk මතක් කරන්න එපා යකෝ...:growl::growl: දුක වැඩිවෙනවා..
    අවුරුදු 3ක් පාවිච්චි කරපු Hard එක ගියා දවස් 3කට කලින්..මෙච්චර කල් Download කරපු Automotive Videos ඔක්කොමත් එක්ක...:(:(:(:( :(

    අපරාදෙ මම ඉස්සෙල්ල රිදුන කිව්වේ...:baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Hard Disk මතක් කරන්න එපා යකෝ...:growl::growl: දුක වැඩිවෙනවා..
    අවුරුදු 3ක් පාවිච්චි කරපු Hard එක ගියා දවස් 3කට කලින්..මෙච්චර කල් Download කරපු Automotive Videos ඔක්කොමත් එක්ක...:(:(:(:( :(
    අපො වැඩ කරන hard ඒකේ තියාගන්න ඒපා බන් පොටබල් ඒකක් අරගෙන ඒකේ තියාගනින්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔක්කොම මැරිලදෝ....:eek:

    ඩේට තියෙනවනං මේකෙ 2:30mins ඉඳල පොඩ්ඩක් බලන්න... වන්ඩිය විනාඅසයි නේද..?:shocked:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Watch A Lunatic Trio Of Performance Car Owners Drive Like Felons On Public Roads

    Trio
    = තුන්කට්ටුව (3)
    Lunatic = උමතුවෙන්/පිස්සුවෙන්:P
    Felons = දුෂ්ඨයා/බරපතල අපරාධකාරයා:P

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Watch A Lunatic Trio Of Performance Car Owners Drive Like Felons On Public Roads

    Trio
    =තුන්කට්ටුව (3)
    Lunatic = උමතුවෙන්/පිස්සුවෙන්:P
    Felons =දුෂ්ඨයා/බරපතල අපරාධකාරයා:P

    මරු බන් දකිනකොටත් ආසයි
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :lol::lol::lol: උඹලට කොයින්ද මෙව්ව :lol::lol::lol:

    2easdc1.jpg

    wukldi.jpg

    අපේ බඩාට පෙන්නන්න ඕන මේව. මේ දවස් වල ප්‍රියස් එකකට පිස්සු වැටිල ඉන්නෙ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol::lol: උඹලට කොයින්ද මෙව්ව :lol::lol::lol:

    2easdc1.jpg

    wukldi.jpg

    අපේ බඩාට පෙන්නන්න ඕන මේව. මේ දවස් වල ප්‍රියස් එකකට පිස්සු වැටිල ඉන්නෙ

    ෆිනෑස් ගෙවලම බඩාගෙ බඩ බහී බං :sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol::lol::lol: උඹලට කොයින්ද මෙව්ව :lol::lol::lol:

    2easdc1.jpg

    wukldi.jpg

    අපේ බඩාට පෙන්නන්න ඕන මේව. මේ දවස් වල ප්‍රියස් එකකට පිස්සු වැටිල ඉන්නෙ
    1100Hp:shocked::shocked::shocked:

    1.46 ඉදලා බලන්න
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    10940628_10204861498971270_6005139905610178992_n.jpg

    මේක දැක්කෙ පෙරේදා රෑ කඩුවෙලදි. සේරම හදලා. 12' deep dish alloys :love:
    යාමත් හොදයි

    ඔරිජිනල් විදිහටම තියෙන නිසා මාර ලස්සනයි... :love:
    සමහරු ඕනෑවට වැඩිය මොඩිෆයි කරන්න ගිහින් විහින් චොර කර ගන්නවනේ..
    :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔරිජිනල් විදිහටම තියෙන නිසා මාර ලස්සනයි... :love:
    සමහරු ඕනෑවට වැඩිය මොඩිෆයි කරන්න ගිහින් විහින් චොර කර ගන්නවනේ..
    :baffled:
    :yes::yes: පට්ට පිකප් ...
    කොල වැටුන ගමං භාන්ඩේ පාලම උඩ ..
    මාත් පස්සෙංම ගියා :D:rofl:

    මේ... 13 දුර තවු ඇලෝවීල් සෙට් එක්ක හොයනවා මං. දන්න තැනක් කියන්න හොදේ :D