ඒකත් ඇත්ත තමයි. එක එක අය භාවිතා කරන විදිය තමයි. ඒවනම් ඉතින් එයාලගෙ පෞද්ගලික කැමැත්තනෙ. කොහොම වුණත් හොඳ දෙයක් අපේ සමහර අය භාවිතා කරන විදිය තමයි අවුල. ගොඩක් වැඩක් නැති වැරදි මත පතුරවන පේජ් බිහිවෙලා තියෙනව. තව ඉතින් දේශපාලනය දරුණුවට යනව. අනිත් එක මාක් අයිය වුණත් දැන් වැඩිය ඒ ගැන හොයන්නෙ නැද්ද මන්ද...