1. Malinga

    ~2K17 එලකිරි අවුරුදු ~ කනා මුට්ටිය බිඳීම

    කෝ මේ කට්ටිය. කණාමුට්ටියත් උස්සගෙන දිවුව ද?
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන්නෙ Poll එක බැලුවෙ. තරඟය ඉස්සරට වඩා තියුණු වෙලා තියෙනව. එළ එළ ඔහොම දිගට ම යමු.
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඇත්ත ඇත්ත මේ මැනේජර ගොයියානම් සෑහෙන මහන්සි වුණා තමයි.
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අවුරුදු නිසා ඉතින් නෑගම් එහෙම තියෙනවනෙ. කොහොම හරි දැන් ත්‍රේඩ් එකේ ඉන්න එක හොඳයි. අනිත් කට්ටියත් එයිනෙ
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    රැකියාවක් කරනවනම් ඉතින් බිසී වෙන්න එක අහන්න දෙයක් නෑ. පුළුවන් වෙලාවට එළකිරි එකට එන එක වටිනව.
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මං දැක්ක හෙල්ප් ත්‍රේඩ්වලට එහෙම ඔයාගෙ දැනුවෙන් උදව් කරනව. හොඳ දෙයක්.
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එළකිරි එකේ ගොඩක් අය කාර්්‍යය බහුලයි ඉතින්. එහෙම නැති වෙලාවට හරි ඇක්ටිවු වෙන්නකො :)
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කඩාකප්පල් කරන්න කැමති අය ඔය වගේ දේවල් කරනව. ගණන් ගන්න එපා. තමන්ගෙ අම්මට බණිනකොට ඉතින් ඉවසන්න අමාරුයි තමයි‍. ඒත් බණින්නෙ මනුෂ්‍ය නොවන කොට්ටාස නිසා බැනීමෙත් වැදගත් කමක් නෑ.
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔව් ඔව් එක් හොඳයි. කොහොමත් තරඟයක් තියෙන්න ඕන මේ ත්‍රේඩ් එක වුණත් නැගල යන්න. ඒකනෙ මං අනිත් තරගකාරියාන්ගෙනුත් ඉල්ලුවෙ ඇක්ටිවු වෙන්න කියල
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අවුරුදු කුමාරය එකේනම් ඉතින් ඔයාට කොහොමත් තැනක් තියෙයි :)
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අදනම් බිසී කියල සද්දයක් නෑ. හිටියනම් තව මොනා කියයි ද දන්නෙ නෑ :lol::lol:
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒකනෙ සෑහෙන කාලයකට පස්සෙනෙ. මේ ටිකේනම් එළකිරි එකේ ඉන්නව දැක්ක. බිසී නෑ වගේ නේද වැඩිය?
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එයාගෙ පැත්තට ඡන්දය දුන්නෙ නෑ කියල මාට්ටුකරල දුන්නොත් එහෙම?
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    තාම ඇවිත් නැද්ද? :lol:
  15. Malinga

    Windows 10 new 2017

    එහෙමනම් ඔයාට වින්ඩෝස්වල ඉඳලම රන් කරන්නත් පුළුවන්. ඒකෙදි අහන එකනේ Fresh Install කරගන්න පුළුවන්.
  16. Malinga

    front panel audio

    ටික් එක දාල බලන්න
  17. Malinga

    front panel audio

    Realtek Audio Manager eke Device Advanced Settings gihin eeke thiyena Disable Front Panel Detection kiyana eke tick eka daala ho ain karala balanna venasak vena da kiyala.
  18. Malinga

    Windows 10 new 2017

    ඔව් පුළුවන්. කලින් වින්ඩෝස් 10 දාල තිබුණ එකක් ද?
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අන්තර්ජාලය ජංජාලයක් වෙනව ඕව හොයන්න ගියොත්. :lol::lol:

    No contents