එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :lol:තරඟ කාරියන් 4 දෙනෙකුගෙන් අවසන් වටයට ⁣තෙරුන අක්කිල 4 දෙනාට සුබ පැතුම්
    xhT85T8.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බය නොකර හිටින්,පැරිස් මාව බේර ගනී:baffled:

    එයාගෙ පැත්තට ඡන්දය දුන්නෙ නෑ කියල මාට්ටුකරල දුන්නොත් එහෙම?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    malinga sahoo :shocked:
    ithin ithin :):)
    ow neda...aurudu kiyakata passeda manda :dull::baffled:

    ඒකනෙ සෑහෙන කාලයකට පස්සෙනෙ.

    මේ ටිකේනම් එළකිරි එකේ ඉන්නව දැක්ක. බිසී නෑ වගේ නේද වැඩිය?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mama hansita vote karanne inne :yes::love:
    එල එල :):)

    මමත් හිතුවේ ඒකයි....
    කර බරට අරන් සප් එකක් දෙන්න වටීන අහිංසක කෙල්ලක්.... :no:

    ඔව් බන් හිත කීරි ගැහිලා ගියා :(:(

    Podi Silva - පොඩි සිල්වා;21478343 said:
    හන්සිගෙන් හාන්සි වෙන්න ඇහුවම බෑ කිව්වා කියපන්කෝ :( :(

    ඕකනේ බැරි උඹලත් එක්ක :(:(
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    pulu puluwan aya matat vote ekak digena yanna


    හදවත ඉරිතලලා ගිය යකුනේ මේ කමෙන්ට් එක දැක්කාම:(:(
    එහෙම්ම වෝට් එකක් ගැහුවා:):)

    මේ අවුරුද්දේ බැරි වෙයි :sorry::sorry:
    එත් ඔයා ලබන අවුරුද්දෙත් ඉදිරිපත් වුනොත් අනිවා ඔයව අවුරුදු කුමාරි කරනවා :yes::yes:

    Vote කරපල්ලා මෙයාටත් යකුනේ .... :growl::growl::growl::growl:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනම් ඉතින් ඔයාගෙ නම තමයි ඔතනට දාන්න තිබුණෙ :lol::lol:
    අවුරුදු කුමාරයාට මාව දාහන්:baffled::baffled:
    Ethakota oyada awrudu kumarita andinne :lol:
    නැ යකු මේ එකෙක්ට කඩේ යනවා බොගේ ඇස් පේන් නැද්ද?
    ow..a wage tamai..mama puluwan hama welema thread ekata enawa..
    පේන්න හිටියොත් හොද තරගයක් දෙන්න පුලුවන්,ගුඩ් ලක්:):)
    Ape deh agayanna kiuwe ai yako man alien kenek eh :growl::rofl:
    ඔයාගේ රන්කිරි කටගැවේ කවුද අක්කේ?:baffled: