තවත් චන්දයක් දාමු!!!

හොඳම වාහනේ ???

  • Honda Vezel

    Votes: 27 10.8%
  • Toyota Prado J120

    Votes: 14 5.6%
  • Subaru Impreza STI

    Votes: 9 3.6%
  • Mitsubishi Evolution

    Votes: 14 5.6%
  • Toyota Prius

    Votes: 12 4.8%
  • Honda Civic Type R

    Votes: 13 5.2%
  • Nissan Petrol Y60

    Votes: 135 54.0%
  • Toyota Camry

    Votes: 4 1.6%
  • Nissan Skyline GTR R34

    Votes: 19 7.6%
  • Nissan Bluebird Sylphy

    Votes: 3 1.2%

  • Total voters
    250

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    7nCRo.jpg


    click
    click
    click
    click
    click
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නිසාන් පැට්‍රෝල් බහුතර චන්දයෙන් ජයග්‍රහනය කරයි....:):):)

    තව චන්ද ඕනේනම් කියපන් ඈ:lol::lol::lol:.. දැන් කෑ ගහයි හොර චන්ද කියල:P:P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක දිහා බලාගෙන වලකජ්ජ ගැහුවත් ගානක් නෑ

    මචන් මම දවසක් පානදුරේදි එකක් දැක්ක. කලු මැට් + ග්ලොස් පේන්ට් එකක් ගහල තිබ්බේ. සුපිරියට තිබ්බ. ඕෆ් රොඩ්නම් දාලම නැතුව ඇති. ෆ්ලැට් රූෆ් එකක්. 65 නොම්බරයක්. ඇලෝ වීල් එක ඇති ත්‍රී වීල් රෝදයක් විතර, ටයර් එක ඇති අඩි දෙකහමාරක් තුනක් විතර. අම්බෝ.......
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Nissan Petrol Y60

    අපි අධිරාජ්‍යවාදීන්ගෙ වුවමනාවන් ඉෂ්ට කරන්න ලෑස්ති නෑ හාමුදුරුවනේ :P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Honda Vezel 13.75%
    Toyota Prado J120 5.00%
    Subaru Impreza STI 2.50%
    Mitsubishi Evolution 5.00%
    Toyota Prius 5.63%
    Honda Civic Type R 5.63%
    Nissan Petrol Y60 52.50%
    Toyota Camry 1.88%
    Nissan Skyline GTR R34 7.50%
    Nissan Bluebird Sylphy 0.63%

    12/01/2015 03.22 PM
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    රත්තරං;17727482 said:

    මචන් මම දවසක් පානදුරේදි එකක් දැක්ක. කලු මැට් + ග්ලොස් පේන්ට් එකක් ගහල තිබ්බේ. සුපිරියට තිබ්බ. ඕෆ් රොඩ්නම් දාලම නැතුව ඇති. ෆ්ලැට් රූෆ් එකක්. 65 නොම්බරයක්. ඇලෝ වීල් එක ඇති ත්‍රී වීල් රෝදයක් විතර, ටයර් එක ඇති අඩි දෙකහමාරක් තුනක් විතර. අම්බෝ.......

    ඔව් බං මාත් දැකල තියනව අර Iron Man Club එකේ එහෙම සමහර ඒවත් තියෙනව ජීවිතෙට Off Road දාල නෑ වගේ.. :sorry::sorry::sorry:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ජීප් අතරින් 120 හා y60 වලට පමණක් අවස්ථාව ලබා දීම ගැන මාගේ බලවත් විරෝදය පලකරන අතර වෙනත් විකල්පයක් නොමැති නිසා අනාගත සිහිනය සදහා චන්දය ප්‍රකාශ කරන ලදී. :angry::angry::angry:

    1958372_661392887269610_1815673959218304441_n.jpg


    Mitsubishi Evolution :love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    prado ekata votes 8y
    Vezel ekata votes 22y :(

    මම සටන් කරන්නේ Y60 වෙනුවෙන් සහෝදරයා.. මම මගේ පාක්ශිකයන්ට ප්‍රතිපත්ති ප්‍රාශනයක් ඉදිරිපත්කලා ඒ වෙනුවෙන් :P:P:P:P

    120 ඕනේනම් කලින් කියන්න තිබ්බනේ:lol::lol::lol:


     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;17726801 said:
    Honda Vezel 11 21.15%
    Toyota Prado J120 5 9.62%
    Subaru Impreza STI 3 5.77%
    Mitsubishi Evolution 7 13.46%
    Toyota Prius 5 9.62%
    Honda Civic Type R 6 11.54%
    Nissan Petrol Y60 7 13.46%
    Toyota Camry 2 3.85%
    Nissan Skyline GTR R34 6 11.54%
    Nissan Bluebird Sylphy 0 0%

    12-01-2015 11.30AM

    Honda Vezel 22 12.09%
    Toyota Prado J120 8 4.40%
    Subaru Impreza STI 6 3.30%
    Mitsubishi Evolution 11 6.04%
    Toyota Prius 9 4.95%
    Honda Civic Type R 10 5.49%
    Nissan Petrol Y60 99 54.40%
    Toyota Camry 3 1.65%
    Nissan Skyline GTR R34 13 7.14%
    Nissan Bluebird Sylphy 1 0.55%

    12/01/2015 03.22 PM





    කොහොමද බොස් පැයට දෙකට දීපු ගේම??? පරිස්සමින් ඉදපන් හොදේ :lol::lol::lol:

    අඩෝ ප්‍රතිවාදී මහේශයා, ඔය එක හූවයි තිබ්බේ. වැඩිය දැගලුවොත් එලකිරියම බස්සනවා මෙතෙන්ට:lol::lol::lol:

    මේවා කොම්පියුටර් ජිල්මාට් නෙමේ හොදේ :lol::lol::lol:
     
    Last edited: