පින්වතුනි. වසරක් පුරා පාවිච්චි කල කැස්පා වෛරස් ගාඩ් එක අවසන් උනා. :'(
මා ලග මේ වෙලාවේ ලයිසොං එකක් ගන්න සල්ලි නෑ.
හොද වෛරස් ගාඩ් එක්ක හොයලා දීපල්ලාකො...
මා ලග මේ වෙලාවේ ලයිසොං එකක් ගන්න සල්ලි නෑ.
හොද වෛරස් ගාඩ් එක්ක හොයලා දීපල්ලාකො...


okata wada smooth and fast eset ekaAvast Free භාවිතා කරමි.......අවරුදු පහකින් වයිරස් කරදර විඳ නැත....පාඩුවේ වැඩ කරන සිටින වයිරස් ගාඩ් එකකි


බොලා ඩව්න්ලෝඩ් කරපු ලින්ක් තියෙනවා න දීපල්ලොක. දැං නෙට් එකේ වෛරස් ගාඩ් එකක් ගත්තම කී ලොගර් එකක් ෆ්‍රී දෙනවා නෙ![]()

එකනේ බං free දෙන එකක් පාවිච්චි කරන්න කියන්නේ![]()
දැං මොකක්ද හොදම එක ? avest or AVG ? 
eset ekak aran key ona tram net eka thiynawa ein ekak dapan 4month witra eka key ekak adinawa eka expire unam tawa ekak dapanදැං මොකක්ද හොදම එක ? avest or AVG ?
ESET free නැ නෙ![]()
බොලා ඩව්න්ලෝඩ් කරපු ලින්ක් තියෙනවා න දීපල්ලොක. දැං නෙට් එකේ වෛරස් ගාඩ් එකක් ගත්තම කී ලොගර් එකක් ෆ්‍රී දෙනවා නෙ![]()


http://easylicense.blogspot.com/
දැන් උඹ කැස්ප නෙ පාවිච්චි කලා කිව්වේ. මේකෙන් අලුත් කී එකක් අරන් වැඩේ ගොඩ දාගනින්..
Code:http://easylicense.blogspot.com/

අම්මටසිරි.![]()
තෑන්කූ වේවා. දාලා බලන්නං.
![]()
මේ දැං බඩ අඩු වෙලාද ?![]()


දැං මොකක්ද හොදම එක ? avest or AVG ?
ESET free නැ නෙ![]()
