1. Srilankan1

    චිරං ජයතු

    ela kathawa lokka..
  2. Srilankan1

    චිරං ජයතු

    පට්ට කතාව මචන්.. එල.
  3. Srilankan1

    චිරං ජයතු

    පිගානකුත් එක්ක ඇති කොහේ හරි.. :P
  4. Srilankan1

    රාජපක්ෂගේ දෙවැනි ගමන : "ශ්‍රී ලාංකික නාසි&#3520

    රජතුමාගේ දැන් ඔක්කොම බොරු සෝබන වැඩ විතරයි. ඒවාට එහෙයි කියන සම (හරක්) උදවියත් ඉන්නවා ලංකාවේ. කොච්චර සල්ලි වියදම් කරනවද මේ සෝබන වැඩ වලට?. අර එක පැත්තකින් ලංකාවේම කොටසක් ගo වතුරෙන් අනාථ වෙලා ඉන්නවා. ඔය සල්ලි ඇයි බැරි ඒ මිනිසුන්ගේ සුබ සිද්දියට පාවිච්චිකරන්ඩ? කමක් නෑ බලමුකෝ රටේ මිනිස්සු තව කොච්චර කල්...
  5. Srilankan1

    චිරං ජයතු

    කරයි මෙන්න කියලා. කොහේ තියන සල්ලියක්ද මිනිසුන්ට පඩි වැඩි කරන්ඩ? ඕව බොරු කතා. ඕව විස්වාස කරලා චන්දෙ දුන්න උන්ටම තමයි ගහන්ඩ ඕනේ. ඕවා ඉල්ලුවාම මිනිසුන්ට දේශද්‍රෝහී ලේබල් ගහන පොරවල්ලා ඉන්නේ. ඉන්දියන් සාගරේ (අමුතු) ඇටේ වැඩ තමයි ඔය.:P
  6. Srilankan1

    චිරං ජයතු

    අපේ රට තව තවත් හුරා කෑමට, දුප්පතාගේ බඩට ගැසීමට මිනි මරුවන්ට තක්කඩියන්ට උපරිම අයුරින් රැක වරණය දී රාජ පක්ෂ පවුල තව තවත් පෝෂණය කිරීමට අපේ රාජ තුමාට මේ දෙවැනි පදවි ප්‍රාප්තියෙන් උපරිම ශක්තිය ලැබේව. සාදු සාදු සාදු.
  7. Srilankan1

    පබා කුනුහරුපෙන් බැනලාලු

    දෙරණ උන්ටත් හොඳ වැඩේ මුන් උස්සලා තියාගෙන හිටියට. දැන් හරිනේ. අහගතනේ.
  8. Srilankan1

    ජෙනරල්ට ජනපති සමාව හිමිවෙයි>>>hot news

    කොහොමද අපේ කල ගුණ දත් සංවේදී නායකයාගේ වැඩ. :P
  9. Srilankan1

    Natashaz new hair cut

    meka ai machan mechchara sudu? :(
  10. Srilankan1

    ලොව_වේගවත්ම_Graphic processor

    wow. patta ganak athi
  11. Srilankan1

    Crazy Tiger Attack ***MUST SEE VIDEO***

    අම්මට හුඩු. පිස්සු හැදෙනවා. මේ කොහෙද යාළුවා මේ? ඉන්දියාවේ වගේ. :baffled::baffled::baffled::baffled::baffled:
  12. Srilankan1

    පැලයක් සිටවමු

    aniwaryenma. ada hitawana gas gana heta mathakawath na..
  13. Srilankan1

    පැලයක් සිටවමු

    යාළුවා. වැඩේ හොඳයි. එත් පැලයක් හිටවන්ඩ වෙනමම මොකටද විශේෂ දවසක්?. අපේ දරුවන්ගේ යහපත සදහා පැලයක් දෙකක් හිටවන එක මහා ලොකු දෙයක් නෙමේ. එත් ඕව හිටවලා කීයෙන් කීදෙනාද ඕවා ගැන බලන්නේ? TV එකේ කොච්චර පෙන්නනවද පැල හිටවනවා? එත් ඒවා මැරිලද පැල වෙලාද කියලා අපි කවදාවත් ඔය වැඩ වලින් දැකල නෑ. එක නිසා පැලයක්...
  14. Srilankan1

    මේ අය මතකද ?

    චන්දෙ කාලවල් වලදී ආණ්ඩුව මෙයාලව උදේ දවල් හවස රෑ පාන්දර වෙනකන් උස්සලා විකිණුවා. දැන් ඉතින් මෙයලවත් පැත්තකට කරලා දාලා. කලින් වගේ සැලකිලි මුකුත් නෑ.:no::dull::(
  15. Srilankan1

    Dr. Mervyn New Car

    කොහොමද අපේ කෙලෙහි ගුණ දත් සංවේදී නායකතුමාගේ වැඩ? :P:rofl::P:rofl:
  16. Srilankan1

    ඇමති මගුල

    හහ. මදැයි තොල්පටයට උන දේ? උනුත් එකයි උන්ගේ ගෑනුත් එකයි. කිසිම ලැජ්ජාවක් නෑ
  17. Srilankan1

    Merapi Volcano

    ඇඩෙනවා. බොහොම ස්තුති යාළුවා අපි එක්ක මේවා බෙදා හද ගත්තු එකට.
  18. Srilankan1

    na bung. mama damme indiyan sagare amuth ate kiyala. redda eka diga wadi mama hithanne.. :D

    na bung. mama damme indiyan sagare amuth ate kiyala. redda eka diga wadi mama hithanne.. :D
  19. Srilankan1

    ..:: Kashmira Shah - HOT !!

    බුදු අම්මෝ. මෙකි මෙච්චර හොට් වෙලාද :P

    No contents