ආරක්ෂක ලේකම් එක්ක අමනාපයක් තිබුණේ නෑ-ජෑන්
පසුගිය ජනාධිපතිවරණයේදී"සන්ඩේ ලීඩර්"පුවත්පත සරත් ෆොන්සේකා මහතාට සහය දීමට තීරණය කර තිබුණද ඒ පිළිබඳ තමන්ට යම් පැකිලීමක් තිබුණු බව ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මිය අද අධිකරණයේදී ප්‍රකාශ කර සිටියේය.
සරත් ෆොන්සේකා මහතාගේ සුප්‍රසිද්ධ සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩු...