1. Srilankan1

    Pool fun with Miss Lanka hot chicks

    lankawe sanskruthiya hatiyata meka yanne.. eth pool eke nisa bikini thamai maru. gange thibuna nang diya redda ela.. :P
  2. Srilankan1

    Pool fun with Miss Lanka hot chicks

    oya kala gedi thiyene.. :P:P:P:rofl::rofl::rofl:
  3. Srilankan1

    Pool fun with Miss Lanka hot chicks

    ohh. ekath ehemada? mata mewa awe mail ekakin. danne ne FB eke case ekak kiyala.. mewata yanda more dan 21 wenda one neda machan? me podi wayase mona wisayakda manda munta? :angry::angry::angry::angry:
  4. Srilankan1

    Pool fun with Miss Lanka hot chicks

    pics removed guys... sorry...
  5. Srilankan1

    ස්වර්ණවාහිනිය දයාසිරිට මඩ ගහයි

    උන් ඉතින් ඔය කීයක් හරි ලකුණු දාගන්ඩ ඔය මඩේ නටන්නේ.
  6. Srilankan1

    වලිකඩ බන්දානාගාරයේ දී පොලීසියට හොදටම ගහල

    මම දන්න විදියෙන් පොලිසියට කිසිම වැඩක් නෑ හිරේ වෙන case වලට. එවටනේ බන්ධනාගාර නිලදාරීන් පත් කරලා ඉන්නේ? එක නිසා මොන රෙද්දකටද පොලිසිය ඕවට ගාවාගන්නේ? අනේ අපේ පොලිසියත් හොඳ හොඳ පරිප්පු කනවා මේ දවස් වල. කලින් විශ්වවිද්‍යාල කොල්ලොන්ගෙන් දැන් හිරකරයන්ගෙන්. :baffled::baffled::baffled:
  7. Srilankan1

    පොන්සේකාගේ තනියට

    මෙන්න windows8 ට ෆොන්සේකා ගැන දුක හිතිලා..:dull::dull::dull:
  8. Srilankan1

    ආණ්ඩුවේ බලු වැඩ

    මේකේ ඕක කරන්ඩ ඕනෑ කියන කට්ටිය මුළු ජීවිතේටම ලංකාවේ වැලක් බලලා වැලක් ඇදලා නැති උන් වගේ කතාව. ඕවා වලින් ඕවා තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.... අපේ රජ කලෙත් රජවරුන්ට අන්තප්පුර හිටන් තිබුණා. ඕවා නන් අද කාලේ මොනාද? එහෙනං උඹලා වැල බලන එකත් වැල අදින එකත් නවතාපල්ලා. :rolleyes::rolleyes::rolleyes:
  9. Srilankan1

    MEGASTAR gana Dayasiri Kiyana Katha

    අහ උඹත් පාන් කන පොරක්ද? ඇයි බත් කන්නේ නැද්ද? :D:D:D:D
  10. Srilankan1

    Nalin25 ගෙ නිරුවත

    පොර දැන් අර ඔලුව නැති කැරපොත්තා වගේ එහෙ මෙහෙ දුවනවා ඇති. :baffled::baffled::baffled::P:rofl:
  11. Srilankan1

    Protest Against Sri Lankan Cricket Team @ Melbourne

    බය වෙන්ඩ එපා. අපේ නලින්25 සිංහයා ඔහෙනේ ඉන්නේ. පොර ඔය ඔක්කොටම නෙළයි. හික්ස් :rofl::P:rofl::P:rofl::P
  12. Srilankan1

    Sri Lankeya Abimanaya

    පට්ට කථාව යාලුවා.
  13. Srilankan1

    අපේ ජනාධිපතිතුමා - Our President

    සමාව ඉල්ලන්ඩ SF කරපු වැරැද්ද මොකක්ද? හැමෝම හිතනවා සමාව ඉල්ලුවම හරි කියලා එත් මොකටද සමාව ඉල්ලන්නේ? :rolleyes::rolleyes::rolleyes:
  14. Srilankan1

    Cute Thisuri Yuwanika (Saveena)

    සුසන්තා චන්ද්‍රමාලි ගේ දුව
  15. Srilankan1

    Nalin25 ගෙ නිරුවත

    දැන් කෝ නලින්? ඔසී වල මැච් එක බලන්ඩ ලංකාවේ කොහේ හරි TV එකක් ළඟ ඇති. :rofl::rofl::rofl::rofl::rofl:
  16. Srilankan1

    Warm welcome for President Rajapaksa in China

    ඔව් මම මේ උඹ දැන් ඕක මතක් කරනකන් හිටියේ. දයාසිරි දින්නොත් හෙට උදේම මතක් කරලා මඩ පොස්ට් එකක් දාපන්. ජය වේවා. :D:D:D
  17. Srilankan1

    Warm welcome for President Rajapaksa in China

    පුරුද්දනේ නේද? එළ එළ.. :P:P:P
  18. Srilankan1

    Warm welcome for President Rajapaksa in China

    අනේ මට කිසිම වැඩක් නෑ එත් උඹ මෙහෙම මහන්සි වෙනවා දැක්කම අහන්ඩ හිතුනේ. :D:D:D

    No contents