1. Malinga

    [IMG] සුභ ම සුභ නත්තලක් නංගී!!!!

    [IMG] සුභ ම සුභ නත්තලක් නංගී!!!!
  2. Malinga

    tp link router

    http://www.tp-link.com/en/faq-876.html
  3. Malinga

    Windows 10 Help Center

    update karanavanum ithin thiyena version eka anuva thamai update venne. Pro eka hondai normal use valata.
  4. Malinga

    man danna langa pathanum nahane ehema kenek hoyaganna. balamu onatharum ehema aya innavane...

    man danna langa pathanum nahane ehema kenek hoyaganna. balamu onatharum ehema aya innavane kattiya udav karai e thread ekata
  5. Malinga

    windows help

    e file eka autorun vena key eka delete karala danna. https://technet.microsoft.com/en-us/sysinternals/bb963902.aspx oya software eken puluvan. naththum ithin Task Manager vala Startup kiyana eke balanna eeka run venavanum e tic eka ain karanna.
  6. Malinga

    Galaxy Note 4 from eBay Help!

    එච්චර ලොකු වාසියක් වෙන්නෙ නැති එකේ ලංකාවෙන් ම ගන්න එක තමයි හොඳ වොරන්ටි එක තියෙන තැනකින්. Tax, Shipping Cost, Warranty නැති ඒව ගැන බැලුවහම වාසියක් පේ‍න්නෙ නෑ.
  7. Malinga

    ela ela malli set vemu :D

    ela ela malli set vemu :D
  8. Malinga

    radio paththe ithin evenne na. ela ela

    radio paththe ithin evenne na. ela ela
  9. Malinga

    එළ එළ ඒක හොඳයි ආයිත් පාරක් රවුමක් දාන්න ආපු එක. ආයිත් ටිකක් ඇක්ටිවු වෙලා ඉන්න තියෙන්නෙ.

    එළ එළ ඒක හොඳයි ආයිත් පාරක් රවුමක් දාන්න ආපු එක. ආයිත් ටිකක් ඇක්ටිවු වෙලා ඉන්න තියෙන්නෙ.
  10. Malinga

    Motherboard selection help ???

    board eke model number eka anuva reviews / errors ehema balala gannavanum koi board eka ganiddith ithin vadiya hondai. samanyen common errors vadinum net eke godak ayata e prashana velaa thiyenava kiyala daanavane. aluth eeva gananum pavichchi karana ayagen thamai ahanna venne.
  11. Malinga

    Motherboard selection help ???

    Asus board samanyen godak velavata avulak na. habai koi board eka vunath model eka anuva avul vena avastha thiyenava. Intel G41 motherboard ehema godak avul. e wage ma thamai Gigabyte valath avul models thiyenava.
  12. Malinga

    maara joli thamai oyatath venne :P

    maara joli thamai oyatath venne :P
  13. Malinga

    hama profile ekakma spam karala wage meyaa :P Paris bot kenek velaa lolz

    hama profile ekakma spam karala wage meyaa :P Paris bot kenek velaa lolz
  14. Malinga

    Sinduwen Sinduwa II

    ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහි වෙන්නේ නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කඳුළු පිරෙන්නේ අනන්තයට සිත දිව්වත් ඔබ ළඟමයි සිත නවතින්නේ උන්මාදව ඔබෙ නාමය මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ
  15. Malinga

    අලෝ මල්ලී. මම ඉන්නව. ඔයාට කොහොම ද?

    අලෝ මල්ලී. මම ඉන්නව. ඔයාට කොහොම ද?
  16. Malinga

    Sinduwen Sinduwa II

    පිපි මල් මිට ඔබ අරගෙන මල් ගෙන හද අරණට එනතුරාම මං හවසට හීන දකින්නම් බෝ මලුවේ මල් පලසට මල් තියලා වඳිනකලට බණ බඩුවේ ඈතක ඉඳ බලාන ඉන්නම්
  17. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    කඳුළ නවතින තුරු නෙතින් සිනහ දුරකට ගෙනියමින් ආයෙ‍ නොයෙනා ජීවිතේ ළඟ නවාතැන් ගනු බෑ ඉතින් නුඹ මගෙන් සමුගත් දා ඉඳන් මං නැවතිලා මතකය ළඟින් අතීතය ළඟ කඳුළු වගුරන හිතක් නුඹ තව දනීනම් මං තරම් කවුරුවත් ම නෑ නුඹට පෙම් කළ ආදරෙන් ළඟට ඇවිදින් මොහොතකටවත් රැඳෙන තුරු සිහිනය අරන් තවම ඔය මඟ ඉන්නවා මං නුඹට...
  18. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දිනයක් එයි ළඟදි වැටහෙනා මගෙ ලෝකෙ හැමදේ ඔබයි කියා එදිනේ පසුතැවෙන්නට ඔයානන් එපා සැන‍සෙනු බෑ ඔබේ දුක බලා මට වැඩියෙන් කෙනෙක් ආයෙමත් ළංවෙලා පෙම් කළොත් ඒක පුදුමයි තමා පෙරදී විඳි දුක යලිත් ලබා මඟදී අසරණ වෙතැයි සිතා දින කොපමණ ගියත් නොදැනි තව ගතවෙලා වෙනසක් නෑ ආදරේ සදා මට වැඩියෙන් කෙනෙක් ආයෙමත් ළංවෙලා...
  19. Malinga

    Who would you beat up?

    කිසිවෙක් නැත
  20. Malinga

    help_android_phone

    memory card eke size eka hariyata penanava da? samahara memory card tikak kal yaddi damage venava. phone memory eka recovery karanna puluvan application thiyenava. oya kattiya kiyala thiyena eeva try karala balanna. ehema naththum android recovery software ekak daala balanna.

    No contents