1. Malinga

    Can You Guess?

    othana thiyena uththara anuvanum Daughter
  2. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එහෙමත් සිද්ධියක් ද? දැන්නම් පේන්න නෑ වගේනෙ.
  3. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දැන් කවුද එතකොට පොලිසිය? මුලින්ම බලන්න ඕන අන්න එක:lol:
  4. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දැන් මොක ද‍ මෙතන වෙන්නෙ?
  5. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කෑමනම් හිතනව ඇති අනේ අපි කරල තියෙන පවුකාරකමක මහත කියල:lol:
  6. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :shocked::shocked: එයාට මොනා හරි කිවුවම උයාට ද රිදෙන්නෙ? අර මලිත් චංචලා වගේ සිද්දියක් ද ඒකත්?
  7. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මුලු ලෝකෙම දැන් ඔයාගෙ පෙරේතකම ගැන දන්නව වගේ නේද? :lol::lol:
  8. Malinga

    25 ta aduwen 4n ekak

    Grand Prime eke camera ekanum aduru velavata echchara honda na. geval athule vage pictures valadi avul. eliya thiyena velavatanum habai hondai. anith eka 1GB RAM thiyenne. dan aluthin ena apps valata ehema 1GB madi tikak. habai ithin gaana anuvanum paadu na phone eka.
  9. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නෑ ඒක ඔයාගෙ නම තමයි :dull:
  10. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔයාගෙ නම මහ හයියෙන් කියන්න ඕන නැහැනෙ :shocked:
  11. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ah Paris vala Paris :lol:
  12. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කට්ටිය චැට් වගේ
  13. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කට්ටිය මඤ්ඤං වෙලා වගේ
  14. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සුභ දවසක්!!
  15. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හයියෝ ප්‍රශ්න ඇහුවට කිසි ගැටලුවක් නෑ. ඕන එකක් අහන්න. ඒක තමයි ගෙදර ඉන්නව වගේ නෙමෙයිනෙ ඉතින්. සමහරුනම් හැබැයි ගෙදර ඉන්නවට වඩා පිට ඉන්න කැමතියි.
  16. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එළ එළ ටටා බායි
  17. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සීරියස් ඒවට සීරියස්. සීරියස් නොවෙන ඒවට එහෙම නෑ ඉතින්. එක එක වැඩ තියෙනව. එක එක කාලෙට, එක එක දවසට වෙනස් වෙනස් දේවල් යෙදෙනව. ට්‍රිප් යන්න අකමැත්තක් නෑ දවසෙ ඒවට. හැබැයි නවතින ඒවටනම් අකමැතියි මොකද ගෙදර වගේ ඉන්න බැහැනෙ එහෙම ගියහම.
  18. Malinga

    Budget ekata set wena tab ekak

    15000 aduvennum Chinese brand ekakta thamai yanna venne bohovita. 20k vagenum ithin Asus vage ekakata unath yanna puluvan.
  19. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අවුලක් නෑ ඉතින්. ප්‍රශ්නනෙ අහන්නෙ :lol::lol:
  20. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපෝ නෑ. කනව. නිදාගන්නෙ නෑ දවල්ට කවදාවත්. එක එක වැඩ තියෙනව ඉතින්.

    No contents