ඉදකීන් එළකිරි රෙප් සිස්ටම් එක හැදී ගෑවිලා අකුලොගෙනම පල
දෙන්න බෑලු.

hondai hondai,
ada wada karana thenata kello tikak interview walata enawa kiyala set ekama tie ehema dala giyalu.wenadata 8.40ta wada patan ganna un 7.55ta wad patan aran



ලොක්කට කියලා වෙරියබල් රෙප් පවර් එකක් ගත්තා 1 ඉදන් මගේ උපරිම රෙප් පවර් දක්වා කැමති ගානක් දාලා දෙන්න පුළුවන්![]()



සම්පූර්ණයෙන් වැරදියිමිනිස්සු වුනත් කූඩු කරන්න ඕනෙ වෙලාවල් තියෙනව අනික් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නං ඒකයි බන්ධනාගාර හදල තියෙන්නෙ
බල්ලො කියන්නෙත් ඒවගෙ ඉන්න මිනිස්සු වගේ අනික් සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්නැති ජරා සත්තු ජාතියක්
පූසන්ට හිරිහැර කරන්නැති බල්ලන්ට නිදහස තියෙන්නෙ ඕනෙ අනික් බල්ලො ගැටගහල දාන්න ඕනෙ
මං බලල තියෙනව. ඒකත් කවුරු හරි බල්ලෙක් හදපු film එකක්A street cat named Bob බලන්න
අන්න සත්‍ය කතා
![]()

හීනෙන් දැක්ක පූසෙක් නං ඔය වගේ කන්න පයිනවපූසෙක් හීරුවත් සනීපයි බං බල්ලො වගේ නෙමේ
ඉස්සර අපේ කලු පූස් තඩිය ඉන්න කාලෙ අනිවාර්යයෙන් සතියකට දෙවතාවක්වත් කවාගන්නව
![]()

ලොක්කට කියලා වෙරියබල් රෙප් පවර් එකක් ගත්තා 1 ඉදන් මගේ උපරිම රෙප් පවර් දක්වා කැමති ගානක් දාලා දෙන්න පුළුවන්![]()

Mara ubandui ne...![]()

ada anthimedi cheque ganna ena bank eke kellawath na
rep හොයනවා![]()

බෑ ඊළගට රෙප් පවර් නැති උන්ටත් සති ගානක් 18 ගානේ බෙදන්න වෙන්නේත්රෙඩ් එකක් දාපන්කෝ ඉවරයිනේ![]()



මුගටියම කාපිය දෙමල නයාපිං මදිද දන්නේ නෑ
රේප් දෙන්න නම් බෑ

හරි හරි එකේ ඒවා එකතුවෙලා තමා දාහක් හැදෙන්නේබෑ ඊළගට රෙප් පවර් නැති උන්ටත් සති ගානක් 18 ගානේ බෙදන්න වෙන්නේ![]()

බෑ ඊළගට රෙප් පවර් නැති උන්ටත් සති ගානක් 18 ගානේ බෙදන්න වෙන්නේ![]()
බල්ලා කියන සතාගේ හිත හොඳයි. කුහකකම් දුෂ්ටකම් උගුරට හොරා බෙහෙත් ගැනිලි නෑ
පොඩ්ඩක් රෞද්‍රයි තමා.. ඒක එහෙම තමා.. රියල් මස්කියුලර් ටයිප් එකනෙ...
පූසොන්ට තියෙන්නේ අසම්ජ්ජාති චරිත ලක්ෂණ... ගෑණු අයගේ පුලුන් බෝලේ වගේ කොටට ගෙඩිය වගේ තියාගන්න හොඳයි.. ඊට වඩා ඇති දෙයක් නෑ...
මම දැක්කා බලන්න කියලා දාලා තිබ්බා.... මගේ බල්ලාවත් බලන්නේ නෑ ඒ වගේ එව්වා....
පින්ක් කාර් හොයන කෙල්ලොන්ට හොඳයි ඒවා
පූසො හොඳයි කකුලේ හොරි හැදුනොත් කහ කහ ඉන්න යූස් කරන්න



