Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Sinduwen Sinduwa II
විහිලු කරත් මට පෑව සිනාවේ සීනූ හඬට හිත හාද වෙලා රේණූ අගින් මල් යායා හිනැස්සුව මීනූ ගියා හිත පාරවලා
Malinga
Post #545
Sep 27, 2015
Forum:
ElaKiri Chat!
job karaddi ithin ohoma thamaine.
job karaddi ithin ohoma thamaine.
Malinga
Profile post
Sep 27, 2015
epa venava athi ithin ethakotanum needa?
epa venava athi ithin ethakotanum needa?
Malinga
Profile post
Sep 27, 2015
ehenum hondai :D ada nivadu athine?
ehenum hondai :D ada nivadu athine?
Malinga
Profile post
Sep 27, 2015
innava ithin venada vage. oyata kohoma da?
innava ithin venada vage. oyata kohoma da?
Malinga
Profile post
Sep 27, 2015
Sinduwen Sinduwa II
ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා මඟක් දුරට ඇවිත් ඇයි ද ඔයා මේ වෙනස් වෙලා දරාගන්න දුකක් බැරුව හුඟක් පසුතැවෙමි මා සෙනේ දුන්නූ මගේ හිතට මේ වාගෙ දුක දෙන්නෙපා
Malinga
Post #445
Sep 26, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
කවියක් වී මගෙ පාලුව දුරලන්න යන එන මඟ හෙවනැල්ලක් වී ඉන්න නිදි යහනට ඔබ සුරඟනියක් වන්න ආදරයේ සෙනෙහස සුව විඳගන්න
Malinga
Post #441
Sep 26, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
දෙනෙතින් ඉඟි කළා මායමින් ආදරේ දොතොලේ පෑව සිනහාව කාගේ ළඳේ හැම සුසුමින් පවා අපි දුරයැයි සිතා හිත නොරිදාම සැඟවූයෙ මගෙ ආදරේ හිත නොරිදාම සැඟවූයෙ මගෙ ආදරේ
Malinga
Post #439
Sep 26, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
දාසියක සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ තාම තනියම ඉන්න මා ළඟ බේතකටවත් කෙනෙක් නෑ රෝස මලකට පවා නොදෙවෙනි කෙනෙක් නොවුණට කමක් නෑ ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ හිතට හරියන කෙනෙක් නෑ තාම හමුවෙල නෑ ලොවේ කොහෙවත් නෑ හීනයක් වී මා ළඟ ඉන්නට කෙනෙක් හමුවෙල නෑ
Malinga
Post #437
Sep 26, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
මල් පොහොට්ටුවක් එපා කඩන්න මල් පොහොට්ටුවට පිපෙන්න දෙන්න මල් කියලා දරුවො හිතන්න අනේ එපා උන් කෙලෙසන්න
Malinga
Post #432
Sep 26, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
තාමත් තරහින් නේද ඔයා හඬලා හඬලා ඇස් තෙමිලා නැතුව ඉන්න බෑ මගෙ රත්තරනේ ඇයි ඔහොම තරහින් ඔයා මගෙ හුස්ම
Malinga
Post #417
Sep 26, 2015
Forum:
ElaKiri Chat!
Windows 10 Help Center
Eset valin ena oya avulata thama kavuruvath kisi kramayak hoyagena na. aluthin windows danna venava kiyala thamai danata kiyanne. Eset forum eketh ooka gana thiyenava.
Malinga
Post #504
Sep 26, 2015
Forum:
ElaKiri Talk!
Sinduwen Sinduwa II
සිදංඟනා කතාවකට අරුතක් වී සීත සදාතනික මතකය ඔබ ගෙනිහින් දුර ඈත හිත අද්දර තුරුළු වෙලා කියන්න කවි ගීත මට විතරයි මේ තනිකම නුඹ නෑ ළඟපාත
Malinga
Post #413
Sep 26, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
රෑට හීන මන්දාකිණි සඳවත සරසා ගැටිස්සියක් මගෙ ලෝකෙට හෙමිහිට වැඩියා පාට ගෑව පත්ඉරුවක ගීපද ලියලා ගැටවරයෙක් මට මංගල ඇරයුමක් කළා
Malinga
Post #411
Sep 26, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා ආදරේ චාරිකා නිමවුණා නෙත් තෙමා ආයෙ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
Malinga
Post #409
Sep 26, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
සඳවතිය ඔබයි මෘදු සුවය ඔබයි මගෙ ජීවිතේ මගෙ ජීවිතේ අපි අපේ වෙමු සදා හිරු කුමරු ඔබයි මට දිරිය ඔබයි මගෙ ජීවිතේ මගෙ ජීවිතේ අපි අපේ වෙමු සදා
Malinga
Post #404
Sep 26, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
නමක් නොමැති මේ හිතවත්කම ඔබ හිතන්නෙ මේ ආදරය ද මමත් දන්නෙ නෑ හරිහැටි තව කියාදෙන්න මේ ආදරය ද කියාදෙන්න මේ ආදරය ද
Malinga
Post #400
Sep 26, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
මතකයන් ඔබේ සිහිනයක් වගේ යලි යලිත් මැවේ මට නිරන්තරේ හැම ආත්මයක් පාසා ඔබ ආදරෙයි කීවා මට ජීවිතේ දැනුනා ඔය දෑසමයි ඕනා
Malinga
Post #339
Sep 26, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
රෑ දෙව්දූ ඈ පැළඳූ ආදරයේ නිල් තරු ගැලපූ පෙම් කරපූ ඔබ සැඟවූ මාගේ හිත විතර ද මියුරූ
Malinga
Post #337
Sep 26, 2015
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
ඔව් මල්ලි. කොහොම වුණත් "ක" වලින් පටන් ගන්න නිසා අවුලක් නැහැනෙ :) නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි මගෙ හිත සසලයි දෙනුවන් කැළඹෙයි කියාගන්න බෑ ආදරේ
Malinga
Post #333
Sep 26, 2015
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom