ලිනකස් වින්ඩෝස්වලින් කොපි කරන දේවල් තියෙනව. වින්ඩෝස් ලිනක්ස්වලින් කොපි කරන දේවල් තියෙනව. ඒ කොහොම වුණත් කාටත් පහසු වෙන විදියට තාක්ෂණය දියුණු වෙන එක හොඳ දෙයක්. ඒ ඒ ඔපරේටින් සිස්ටම්වලට අදාල එක් එක විහේෂතා තියෙනව. කොහොම වුණත් ලිනකස් හැම ඩ්‍රිස්ටෝ එකකට ම වැඩිය වින්ඩොස්වල යූසර් ෆ්‍රෙන්ඩ්ලි බව වැඩියි...