දුක නෙතේ පුරවලා
ඉන්නෙනම් සතුටින් ඔයා
මේ වගේ තවෙකුටත්
වේදනා දෙන්නෙපා
අප හමුවනු නෑ
මට ඔබ හිමි නෑ
මතු සසරෙ පුරා හෝ
පතනෙමි ඔබ මා
හුස්මක් පාසා
මතකෙ පුරා ඔබ ම තමා
සිහිවෙන්නෙ මට සෑමදා
උරුම කළා කඳුළු ඔයා
ඉරණම අපේ මෙය කියා
ඔබ ඉන්න පෙරටත් වඩා
යහතින්න ම දිවියේ සදා
මං විඳිනා දුක කිසිදා
විඳවන්න ඔබනම් එපා
දුක නෙතේ ...........
කීව මුසා යන්න දමා
මා වැරදිකරුවා කියා
දිනෙක ඔයා පිළිගෙන මා
එනකල් ම ඉන්නව බලා
ඔබ ඉන්න පෙරටත් වඩා
යහතින් ම දිවියේ සදා
මං විඳිනා දුක කිසිදා
විඳවන්න ඔබනම් එපා
දුක නෙතේ ...........
ගායනය :- ජූඩ් රෝගන්ස්
ඉන්නෙනම් සතුටින් ඔයා
මේ වගේ තවෙකුටත්
වේදනා දෙන්නෙපා
අප හමුවනු නෑ
මට ඔබ හිමි නෑ
මතු සසරෙ පුරා හෝ
පතනෙමි ඔබ මා
හුස්මක් පාසා
මතකෙ පුරා ඔබ ම තමා
සිහිවෙන්නෙ මට සෑමදා
උරුම කළා කඳුළු ඔයා
ඉරණම අපේ මෙය කියා
ඔබ ඉන්න පෙරටත් වඩා
යහතින්න ම දිවියේ සදා
මං විඳිනා දුක කිසිදා
විඳවන්න ඔබනම් එපා
දුක නෙතේ ...........
කීව මුසා යන්න දමා
මා වැරදිකරුවා කියා
දිනෙක ඔයා පිළිගෙන මා
එනකල් ම ඉන්නව බලා
ඔබ ඉන්න පෙරටත් වඩා
යහතින් ම දිවියේ සදා
මං විඳිනා දුක කිසිදා
විඳවන්න ඔබනම් එපා
දුක නෙතේ ...........
ගායනය :- ජූඩ් රෝගන්ස්
....
...
..... 
......
... කාට උනත් මන් දෙන්නෙම නැහැ මල්
.....
ඔහේ එකම වචන ටික එහෙට මෙහෙට දාලා විවිධ වර්ගයේ ගීත හදලා...ඔබේ පෙම/පණ/රත්තරනේ/කඳුළැල්/වෙන්වෙලා ගියා..BLA BLA....
ඒ නිසා අහලා තියෙන අයගෙන් දන්නේ මෙච්චරයි.. අනික් අයත් මේකට අන්තර්ගතයි ) හුදෙක් මුදල් ඉපයීමේ පටු අරමුණින් මොනව හරි ටිකක් ලියලා කවුරු හරි කෙනෙක් අල්ලගෙන කියෝල හිට් කර ගන්නවා.. පස්සේ රින්ග් ටෝන් සෙල්ලම.. උන් හම්බ කර ගන්නවා... මේවට අහුවෙන ගොන්නුත් ඉන්නවනේ අම්මපා...
විරහ උනත් කමක් නෑ අර්ථවත් නම්.. අදටත් අපි මධුවිත තොල ගාද්දි ගායනා කරන්නේ 90 දශකයේ හොඳ විරහ ගීත...
සංගීතය විශ්ව භාෂාවක්.. එක තැන පල්විය යුතු නෑ... අලුත් අලුත් දේවල් අත් හදා බලමින් ඉස්සරහට යා යුතුයි... එහෙම නැතුව ඉල්ලුමට සැපයුම කියලා මේ ජරාව හිට් කරන එක නෙමේ කරන්න ඕන... 
අහුවෙයන් ස්ලේව් අයිලන්ඩ් එකේ...