Samsung LED TV Audio codec not supported

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Samsung LED TV එකක් තියෙනවා. අපිට ඒකේ පවර්පොයින්ට් ස්ලයිඩ් ශෝ එකක් රන් කරන්න ඕනේ. ඔෆිස් එකේ ඉස්සරහා ඩිස්ප්ලේ කරලා තියන්න. අපි පවර්පොයින්ට් ප්‍රසන්ටේශන් එක වීඩියෝ එකක් කලා. දැං ඒක USB එකකින් TV එකට ප්ලග් කලාම වීඩියෝ එක ගානට දුවනවා.
    Audio Codec Not Supported කියලා මැසේජ් එකක් ඇවිත් තත්පර කීපයකින් නැති වෙලා යනවා. මේ error එක නැති කරන්න විදිහක් හොයලා දෙන්න පුලුවන්ද කාට හරි ?
    ලොකු help එකක් මචං ලා... :dull:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේ සීන් එකම තමයි මටත් උනේ :(
    https://answers.yahoo.com/question/index?qid=20140113142211AAm70Xa

    ඕකට කරන්න තියෙන්නේ. ටී වී එක සුපෝට් කරන ඕඩියෝ වර්ගය දැනගෙන. වීඩියෝ එක adobe premior වගේ ඕඩියෝ සොෆ්ට් එකට ඇදල දාල. ඒකේ ඕඩියෝ ට්‍රැක් එක අවුට් කරගෙන. ඒක මීඩියා කන්වර්ටරේකින් අදාල මීඩියා ටයිප් එකට හරවගෙන. කලින් වීඩියෝ ඔන්ලි එකත් එක්ක සෙට් කරන එක. ඒක අර කිව්ව සොෆ්ට්වෙයා වලින් කරගන්න පුලුවන්. :D:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකට කරන්න තියෙන්නේ. ටී වී එක සුපෝට් කරන ඕඩියෝ වර්ගය දැනගෙන. වීඩියෝ එක adobe premior වගේ ඕඩියෝ සොෆ්ට් එකට ඇදල දාල. ඒකේ ඕඩියෝ ට්‍රැක් එක අවුට් කරගෙන. ඒක මීඩියා කන්වර්ටරේකින් අදාල මීඩියා ටයිප් එකට හරවගෙන. කලින් වීඩියෝ ඔන්ලි එකත් එක්ක සෙට් කරන එක. ඒක අර කිව්ව සොෆ්ට්වෙයා වලින් කරගන්න පුලුවන්. :D:yes:
    මචං සරළ විදිහක් නැති වෙයිද . මොකද මේක ඔපීසියක වැඩක් නෙව.දවස ගානේ අපොයින්ට්මන්ට්ස් අළුත් කරන්න ඕනෙ. අනික අප්ඩේට් කරන්නෙත් වැඩිය ඔය සොෆ්ට්වෙයා දන්නෙ නැති කෙනෙක්. පවර්පොයින්ට්, වගේ ඒවා විතරක් දන්න කෙනෙක් :sorry: