ඉතිං......
අවසන දී...ස්ටැනිස් බැරතියන් මිය ගිය බව කන්ෆර්ම්ඩ්!
සන්සා යුද්ධයේ මාවත වෙනස් කරයි වගේ. හැබැයි ජෝන් ස්නෝව් වින්ටර්ෆෙල් අල්ල ගන්න ගියොත්, මං හිතන්නේ *කේ ටිංකිරි තමා. කැමති වුණත් නැතත්, රැම්සි බෝල්ටන් ශක්තිමත්.
ඩෙනේරියස් ස්ට්‍රෝම්බෝර්න් කුමරිය නම් ඩොතරාකි හමුදාව මෙහෙයවයි. එහෙම වුනොත්, ඇය...