1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :oo::oo: බොසා එක්ක!!!
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඇයි විවිධ සුකුරුත්තං, කොණ්ඩ කටු, වලලු, මාල එහෙම....... මං නං ඇස් දෙක පියා ගන කල්පනා කරන කොට මැවෙන්නේ කොල්ලා ලොකු වෙලා රයිෆල් එකක් තියා ගෙන මගේ දකුණු උරිස්සට හේත්තු වෙලා ඉන්න කොට කෙල්ල පිස්තෝලෙට අත තියා ගෙන වම් උරිස්සට හේත්තු වෙලා ඉන්නවාො, මං මැද්දට වෙලා අත් දෙක බැදගෙන ඉන්නවා. :rofl::baffled::oo:
  3. dath kimbula

    Game of thrones new season

    අම්මට ෂිරි ඒකත් ඇත්ත නේහ්.:baffled::baffled:
  4. dath kimbula

    Game of thrones new season

    උඹලගේ ලීඩර්ස්ලා 6න් දැනට දෙන්නෙක් ඉවරයි. එකෙක් ඉවර කලා සෑම් අනිකා ස්නෝව්. ඉතිරි 4යි. උන් හතර දෙනාටත් කෙලලා, උඹලගේ ක්‍රිස්ටල් හෙන්ජ් එක විනාස කලාට පස්සේ උඹලා ලෙජන්ඩ් එකක් විතරයි.
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    කෙල්ලෙක් කෙල්ලෙක්..... මේකේ බහුතරයක් කෙළි-පියා සංගමේ
  6. dath kimbula

    Game of thrones new season

    ඒයි මේක අහපං...... අන්තිමට වයිට් වෝකරයන්ව ඉවර කරායින් පස්සේ උම මේ පැත්තේ පස් පෑතුවොක් හොයං ඇවිත් වැලේරියන් ස්ටීල් කඩුවක් හරි, ඩ්‍රැගන් ග්ලාස් එකක් හරි බස්සනව තොගේ **ට හරිය.............
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    බොසාට දාව ද? මට මැවිල පේනව රංගුව බඩත් උස්සං නිලමේ ගමන දානවා, ඉනට අත ගහගෙන..... පැත්තක බොසා එනවා තම්බි තොප්පියක් දාගෙන... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: අඩෝව් මහ කුජීත මනෝ චිත්‍රයක් යකෝ ඒක නං:rofl::rofl::rofl::rofl:
  8. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    අපේ එකි ඔයිට එහා..... මෙහෙමයි ෂොපිං යන්නේ. අපේ එකීට යන්න ඕන තනියම, වයිෆ් එන්න ඇහුවොත් කට ඇද වෙනවා. මායි තාත්තියි යන්නං, උයා ඉන්න කියනවා...:rofl: එල්ලලා තියන ඇදුම් ඔක්කොම වඩාගෙන පෙන්නන්න ඕන දෙපාරක්. තුන් වෙනි පාර ඒයාට කැමති ඒව තෝරලා ගන්නවා. ඒ තෝරපු ඒව ඇගට තියල බලලා, කැරකිලා, පැද්දිලා බලනවා...
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    රෝල් බාගෙ කන්නේ පන්තියෙ යාළුවෙක් ගේ උපන් දිනයක් තිබිල කේක් එහෙම කාල හිටියොත්..... දැන් රෝල් එකක් ම කනවා
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඇයි කෙල්ලව අරං ඇදුම් අරං දෙන්න ෂොපිං යන එක.... උදේට ඉස්කෝලෙ ගිහින් දාන එක.... දවල්ට කුඩේ ඉහලගෙන පැද්දි පැද්දි කච පච ගාගා ඉස්කෝලෙන් ගේන එක..... :love::love::love::love:
  11. dath kimbula

    අගමැතිතුමත් ගුටි කෑවා

    ඉතිං පිංගුත්තරයෝ තෝ මේකේ රෙදි නැතුව කඩේ යන යූඑන්පී එකේන් නේ ඌ පාර්ලිමේන්තු ගිහින් තියෙන්නේ. තෝ *ක පුදන රනිල් වික්‍රමසිංහ නේ ඌට නියෝජ්‍ය ඇමති පට්ටමක් දීල තියෙන්නේ.... ඉතිං ලැජ්ජ තොට ද අපිට ද???? තොට නං ලැජ්ජාවක් කියන නාමයක් නෑ. බත් පැකට් එකට අම්මටත් **යි තෝ වගේ බල්ලෝ!
  12. dath kimbula

    පෑන්ටි දාර

    අධ්‍යාපනික වශයෙන් වැදගත් වන බැවින් මේ පෝස්ටුව දමා බලා සිටිමි!
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මේ...පෙරෝ.... අ^&^%$@@$%^^ හු&^^^%$##4 කතා නොකියා හිටු! වස්ත්‍රය!!! තොපි එනව මෙතන මගුල් කතා කොරන්න:growl::growl::growl:
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    අනේ මේහ් හු**ක් නොකිය හිටපිය පෙරෝ.......:growl:
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    උඹල කතා කරන සන්දර්භය ගැන මට අත්දැකීම් නැත. ඒ කියන්නේ ස්පෙයාර් වීල් හැන්ඩ්ලින්ග් ගැන. ඒ නිසා මට මං ගැන දුකකුත් හිතෙනවා... අනික අද දවස චොරයි ඕයි.:dull:
  16. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    දදැක්කෙ නෑ නේ බං.....:dull: තියනව තියනවා...මොකෝ නැත්තේ.... ඇයි බං මගෙත් තියෙන්නේ තොණ්ඩුව ගාවට ගිහින් බේරිලා ආව එකක්...:dull: මට කොහෙද බං නිශේධ බලයක් මේකේ.... හැබැයි ඉතිං මම රේඩියෝ එකෙන් කරන සේවය නිසා ද කෙහෙද මට මඩ ගහන ත්‍රෙඩ් එකක් තිබ්බොත් දැක්ක තැන රිපෝට් වෙනව සහ ඇඩ්මින් ලොක්කලත් අර හේතුව...
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    සුනිල් අයියලා මනෝර අක්කලා පවුලේ හිතවතුන් බං. ඉතිං පොත පිට වෙන්න කලින් බොහෝ විට අපේ ගෙදර.
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    රිදිලා.... ඇයි බං සුනිල් අයිය ගේ දත් ටික දැම්මේ ඔය පොත එළියට දාන්න කලින් නේහ්.
  19. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ස්ත්‍රී රත්නං - පුස්ථකං පර හත්ථෝ - ගථෝ ගථ: ස්ත්‍රියක් ද පුස්තකයක් ද යන මේ ද්වය අන්‍ය හස්ත ප්‍රාප්ත වූ කල්හි ගත යුත්තෙක් නැති වෙයි යන්න මේ සංස්කෘත ශ්ලෝකයේ භාවයයි. එම නිසා පොත් දෙන්නේ නැත.

    No contents