1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    දැනට සෙට් වෙච්චි ඒවායෙ ෆොටෝ ඔක්කොම හොයල දාමු ද? පරන මැරීඩ් ක්ලබ් එකේ ඒවයේ තියනවා ෆොටෝස්.....
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    අර උඹයි කඩියයි සෙට් එක ආවෙ බං.... http://www.elakiri.com/forum/showthread.php?t=1296573&page=15
  3. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    කෝ අර රයිඩරයා???? මූ අර භද්‍ර කල්පයක් පරණ තරිය ගේ ත්‍රෙඩ බම්ප් කරල නේහ්......
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මේ මොන පුණ්ඩවාලයක් ද මේහ්!:angry:
  5. dath kimbula

    අල්ලන්න ආස අයට මෙන්න තව එකක්

    වැඩක් නෑ...... මං නහයවල් අල්ලන්න නෙවෙයි කැමති..........
  6. dath kimbula

    Basil arrested by FCID

    මොන්සන් කියල තියන දේ ඇත්තක් නං (මොකද ඕකත් බේගල් පප්පා, මගේ රටේ දේශපාලුවන්ට එහා!) හොදට ම තේරෙනව මුං ඔක්කොම එක මල්ලෙ ලුණු කන පදුරු වේසියො කියලා!
  7. dath kimbula

    අප්පච්චි ගිහින් දුර ඈත

    ඒක කවුරුවත් දන්නෙ නෑ තමා.... අම්මලා කදුළු පිට කරනවා දුකට... තාත්තලා කදුළු හංගනවා දුක හිතුනාම එන. ඒ, ඒ කදුළු දැකලා දරුවන් ගේ හිත් දුර්වල වෙන බව දන්න නිසා. හිතේ හැටියට කදුළු බිදුවක් හෙළන්න බැරි තාත්තලා බොහොමයි.. ඒ තාත්තලා ගොඩට උඹත්, මාත් අයිතියි.... පුතාල තාත්තෙකු ගේ ශක්තිය, දුවලා තාත්තෙකු ගේ...
  8. dath kimbula

    මම ආය එලකිරි එන්නේ නෑ

    ලොකු පුණ්‍ය කර්මයක්..... පල කෝ!
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    වෛරස් ඇලර්ට් එකට හේතුව- අපේ උන් එල්.ට.ටී.ඊ එනට සම්බන්ධ ෆොටෝ මේකේ දාල තියනවා. ඒ සයිට් එකකට වෛරස් ඇටෑක් එකක්. එතකොට ලින්ක් ඩිටෙක්ට් කරල අපිටත් වෛරස් ඇලර්ට් එනවා. අදාල ෆොටෝ මකා දමන ලෙස ඉල්ලන අතර, එසේ නොවන ඒවා ඉවත් කෙරෙනු ඇත.
  10. dath kimbula

    සිංහලේ පොන්නයන්ට

    යේස්.... කෙවින් වගේ සුද්දට උක දීපං......සිංහලේ කියල දාගෙන.....
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    නොට් ඉන්ට්‍රස්ටඩ්!:dull:
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මම බලාගෙන හිටියේ. බට් අයිම් නොට් ඉන්ට්‍රස්ටඩ් ඔන් දැට් පටික්‍යුලර් ටොපික්ස්. උඹලට පෙනුනේ නැතු වුනාට මම මේ කිරියම දිහා බලං ඉන්නේ.....
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මම එන්නේ නැත. එබිල බැලුවා පමණි. කොටු පැනිල්ල ගැන නිකං හිත නරක් කරගන්නේ ඇයි ඇවිත්!:dull:
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    හුහ්.... එහෙනං මහත්තයට තව කාලයක් බලං ඉන්න වෙයි!:oo:
  15. dath kimbula

    Game of Thrones Fans

    යසස් සහ ඇලුකාර්ඩ් වැනි සහෝදරයන් වෙනම ත්‍රෙඩ් එකක් දාල පටන් ගත්තොත් මොකද අවසානය ගැන ප්‍රෙඩික්ෂන්ස්? (ඔව් ඔව් අර සොන්නළු හැන්කොකාව ස්පොයිල් කොරන්නත් එක්ක තමා!) හැබැයි දෙයියං ගේ නාමෙට හිංගලෙන් කොටපල්ලා කුකුළණි, බහු ජන හිතාය බහුජන සුඛාය කියලා......
  16. dath kimbula

    ElaKiriyen Sarath Fonseka Dinaweemata

    ස ෙකා් බල ෙලා්!
  17. dath kimbula

    ත්‍රෛලෝක්‍ය විජිනි පත‍්‍ර

    නම හදපං කලින් ම.... අපහාස ෙනාකර ෙෙත්‍රයිෙලා්ක විජය පත්‍ර විජිනි පත්‍ර...!!!!!!!! .ෙතා් හිතං ඉන්ෙන් ගංජ වලින් පවන් ගහන්න පුළුවන් කියල ද?
  18. dath kimbula

    Game of Thrones Fans

    gamma enna api wage monday ma balapiya gal moosalaya!:growl: :growl::growl:
  19. dath kimbula

    Game of Thrones Fans

    hell yeah! agreed on that matter. however, cutting throats is a messy business for me!:nerd::dull:
  20. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මගේ ආයුධ වලට තියන බැදියාව තාත්තලා ගේ පරම්පරාව හරහා ජානවලින් එන එකක් මං හිතන්නේ.

    No contents